Sinduwen Sinduwa II

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සන්සාරෙ ඇසුර මතක් වී... 😭 😭
 

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයී මගේ ... 💐 💐
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..ගමේ ඉස්කෝලේ සුදු නෙලුම් මල
    ඇවිත් නැහැ පන්තිය පාලු වෙයි අද
    හිතේ දුක කියන්න බැරිව ..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නදීෂානි ඔයාගේ කදුළු පිසනු සුදු මුහුණ එකවරක්
    හිනාවෙලා මට දකින්න ඇත්නම්
    පිං වන්තද මම කොතරම්..
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මමනම් ආසයි අහන්න නයනා ...
    ඉස්සර වාගේ ඔබේ මුවින්...
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නින්ද එන්නේ නැ දැන් මට මගේ නින්දත් ඔබ අරගෙන
    සිතා ගන්න බැ දැන් මට මගේ සිතත් ඔබ අරගෙන
    ..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    බාල සිනා සිත කලඹන නුහුරු සෙයිලමේ
    නුඹ පාර සොයාමග නොඅසන් මගේ ස්වාමිනේ.. 😜😜😜
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..යාලු මිතුරු සැම මා වට කර හිද
    ඔබේ සිත තැලුවට සිතැගි ලෙසින්
    අවිහිංසක මට සාප කරනු මැන
    ඔබේ සිත පිරිසිදු නම්
    ..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..ලා රතු රෝසමල
    පෙම් කවි ලියයි අද
    ඔබ දුන් සෙනෙහස
    තාමත් සුවදයි
    මට පෙම් කරයි දුක ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
    තනියට ඉන්නම් තනි නොකරනවානම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්..