..තනිවෙන්නම් ඉර හද සේ මම හැමදාම හොරෙන් හැඩු කදුළු අරන් හොර රහසේම..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 8, 2017 #3,401 ..තනිවෙන්නම් ඉර හද සේ මම හැමදාම හොරෙන් හැඩු කදුළු අරන් හොර රහසේම..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 8, 2017 #3,403 ලස්සන නම් නෑ පෙනෙන්නේ.. ඉස්සර සුවදයි දැනෙන්නේ..
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 8, 2017 #3,404 නිල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුදගේ පැටලී.. ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී..
නිල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුදගේ පැටලී.. ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 8, 2017 #3,405 ටද සොබනියෙ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට මම ඔබ ගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම්
ටද සොබනියෙ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට මම ඔබ ගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම්
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 8, 2017 #3,406 amoeba2576 said: ටද සොබනියෙ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට මම ඔබ ගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් Click to expand... කෝ "කුම"..??
amoeba2576 said: ටද සොබනියෙ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට මම ඔබ ගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් Click to expand... කෝ "කුම"..??
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 8, 2017 #3,407 Dhanu W said: කෝ "කුම"..?? Click to expand... කුම ටයිප් වෙන්නේ නෑ
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 8, 2017 #3,408 ..මා විදි වේදනා පාවී ගියා ඇ මට ලං වෙලා ජිවිතේ පුරා පැ ඒ සිනා දී වසනා මා විදි වේදනා පාවී ගියා..
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 8, 2017 #3,409 යමන් බණ්ඩො වෙසක් බලන්න ගනින් බර බාගේ බඳින්න පාර දිගේ එළි බල බලමහ පාරේ හරි කලබල යමන් බණ්ඩො වෙසක් බලන්න
යමන් බණ්ඩො වෙසක් බලන්න ගනින් බර බාගේ බඳින්න පාර දිගේ එළි බල බලමහ පාරේ හරි කලබල යමන් බණ්ඩො වෙසක් බලන්න
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 8, 2017 #3,410 නිවි නිවි එලි දිලුනා ආදරේ ඔය තරු නෙතු හැඩුවා ආදරේ දෑසේ කදුලු හන්ගා සිටියාද ඔබ මන්දා නිවි නිවි එලි දිලුනා ආදරේ...
නිවි නිවි එලි දිලුනා ආදරේ ඔය තරු නෙතු හැඩුවා ආදරේ දෑසේ කදුලු හන්ගා සිටියාද ඔබ මන්දා නිවි නිවි එලි දිලුනා ආදරේ...
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 8, 2017 #3,411 රන්වන් වත බැබලෙන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
රන්වන් වත බැබලෙන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 8, 2017 #3,412 ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා අන්න හිනා වෙනවා...
HKavinda Well-known member Dec 23, 2013 53,982 20,157 113 Panadura May 9, 2017 #3,413 වරදක් කලත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස්දෙක වගේ
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 9, 2017 #3,414 ගයා ගීතයන් ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කරේ ඔහු සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඔහු මේ ගමේ.
ගයා ගීතයන් ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කරේ ඔහු සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඔහු මේ ගමේ.
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 9, 2017 #3,415 ..මගේ ප්රථම ආදරේ සුවද හද තියා එ උතුම්ම ආදරේ රැගෙන ඔබ ගියා හුදකළා සිතේ මගේ පෙම් පැතුම් මවා තනි කමක් දුකක් තියා ඔබ..
..මගේ ප්රථම ආදරේ සුවද හද තියා එ උතුම්ම ආදරේ රැගෙන ඔබ ගියා හුදකළා සිතේ මගේ පෙම් පැතුම් මවා තනි කමක් දුකක් තියා ඔබ..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 9, 2017 #3,416 බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 9, 2017 #3,417 ලා සඳ එළියේ නා පෙති හැලිලා නා මල් සුවඳයි විහිදෙන්නේ මා දිවි රැය සුවඳින් මල් පුබුදා සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ...
ලා සඳ එළියේ නා පෙති හැලිලා නා මල් සුවඳයි විහිදෙන්නේ මා දිවි රැය සුවඳින් මල් පුබුදා සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ...
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 9, 2017 #3,418 නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 9, 2017 #3,419 වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්... අපේම ලෝකයක්.
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 9, 2017 #3,420 කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ.. මා දං බෝවිටියා රස දන්නේ.. නින්දේ දුටු සිහිනය එලි වන්නේ.. සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..
කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ.. මා දං බෝවිටියා රස දන්නේ.. නින්දේ දුටු සිහිනය එලි වන්නේ.. සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..