Sinduwen Sinduwa II

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නන්දා මාලිනී

    දමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    නුඹේ සිනා මුව මඩලට මං හරි ආසයි
    වලා යටින් පෝදා සද පායන ගානයි

    සද්දකර බඹරු මල වට ඉගිලෙති
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Chandralekha Perera

    තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
    සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ
    රජ දහනේ ර
    ...
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Rohana Baddage & Bandula Wijeweera

    තාලෙට නටන්න හිතිලා
    ආවට කෝලම් කරලා
    හුඟ කාලෙක හිටලා
    හැමටම හති වැටිලා
    අනුන්ගෙ පදේට නටලා
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    ඟ නැති බව දෑනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවී දෝ කවදා හෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
    ආදරේ තව රැඳෙනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Sunil Perera

    හැමදේම වෙන්නෙ හොදටයි
    හැමදේම වෙන්නෙ අපටයි
    දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
    හැමදේම වෙන්නෙ හොදටයි
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
    මධුරස වෑහෙනා
    ආදර නැකත ළඟා වේ

    නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
    දෙතොලග ගී සැරේ
    මී වද සුවඳ සදා දේ
     
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා
    ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    රහතුන් නිවසනා පායා ප්‍රකාශේ


    ශ යන්න :yes::rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා
    ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    රහතුන් නිවසනා පායා ප්‍රකාශේ


    ශ යන්න :yes::rolleyes:


    ශාන්ත මේ රෑ යාමේ
    කුමුදු මලේ සිරියා
    සඳකාන්ති වැදී සෞම්‍යා...//

    එයි නැගී....ප්‍රේම තරංගා
    එයි නැගී හද ප්‍රෙම තරංගා
    මේ අමා දහරේ...


    W.D අමරදේව
    හිතන් ඇති ශ යන්නෙන් සිංදුවක් නෑ කියල:P:P:P
     

    ශාන්ත මේ රෑ යාමේ
    කුමුදු මලේ සිරියා
    සඳකාන්ති වැදී සෞම්‍යා...//

    එයි නැගී....ප්‍රේම තරංගා
    එයි නැගී හද ප්‍රෙම තරංගා
    මේ අමා දහරේ...


    W.D අමරදේව
    හිතන් ඇති ශ යන්නෙන් සිංදුවක් නෑ කියල:P:P:P


    රම්ඹරි කියපං නුඹෙ නොම්මරේ

    එහෙමම හිතුවෙ නෑළු:shocked:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රම්ඹරි කියපං නුඹෙ නොම්මරේ

    එහෙමම හිතුවෙ නෑළු:shocked:

    රතු රටකජු සුදු රටකජු එකට උයාලා
    රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා
    සමරෙ අයියගේ සරමේ සමර ගෑවිලා
    ඒව අනේ හෝද ගන්න වතුර මදි වෙලා
    චුටි ටීචගේ ටෝච් එකේ බැටරිය බැහැලා
    අල ලොරියයි ලූණු ලොරියයි එකට පෙරලිලා
    කෙහෙල් බද්දරින් තරෙඟට බයිලා ඇහෙනවා
    කිඹුල බනිස් වගේ ඒව නැගලා යනවා

     
    රතු රටකජු සුදු රටකජු එකට උයාලා
    රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා
    සමරෙ අයියගේ සරමේ සමර ගෑවිලා
    ඒව අනේ හෝද ගන්න වතුර මදි වෙලා
    චුටි ටීචගේ ටෝච් එකේ බැටරිය බැහැලා
    අල ලොරියයි ලූණු ලොරියයි එකට පෙරලිලා
    කෙහෙල් බද්දරින් තරෙඟට බයිලා ඇහෙනවා
    කිඹුල බනිස් වගේ ඒව නැගලා යනවා


    විල්ලුද පුංචි දෙපා
    කළුකර ගන්න එපා
    අව්වට යන්න එපා දාවලේ
    අවලස්සන වේවී සිරියාවී
    මට රිදවන්න එපා
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    පින්න පිපෙන රෑ යාමේ
    එන්නදෝ සොයා
    කැකුළු පිපෙන සඳපානේ
    සිටීදෝ ඔයා ...//

    මගෙ සිත දවා කිසි දිනේ යන්නෙ නෑ කියා //
    එදා කී කතා මගෙ හදවතේ ඇත ලියා

    පින්න පිපෙන රෑ යාමේ
    එන්නදෝ සොයා
    කැකුළු පිපෙන සඳපානේ
    සිටීදෝ ඔයා

    මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා //
    එදා මා පැතූ ඔබෙ ආදරේ ගොළු වෙලා

    පින්න පිපෙන රෑ යාමේ
    එන්නදෝ සොයා
    කැකුළු පිපෙන සඳපානේ
    සිටීදෝ ඔයා ...//
     

    ananthaya123

    Member
    Apr 4, 2017
    43
    6
    0
    දම් පාටින් ලා හිරු බැස යනවා ආකා⁣⁣සේ රන් වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් ටික මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි.....
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    යන්න එපා ඉන්න නංගේ
    තරහා මොටද හදේ
    නිතඹ සලන නිඹේ වරුණේ
    මල් මදහස නැගුනු මුවේ
    නුඹේ සුව දැනුණු රැයේ
    සිත සරස සමහා
    ඇයි මගේ සඳ යන්න ගියේ
     
    ආයෙත් යයන්න බෑ බං

    ගිම්හාන කාලේ - සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ..
    සිත් මාගේ පෑරේද - වස්සානෙ වාගේ
    සංකා නොදී පාව ඒදෝ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දිනක මගේ දිවි ගමනේ මට හිමි නැති හදවත ඔබගේ
    කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ
    ඔබෙ අත ගන්නට ඒ භවේ...👋👋