Singapore visa හෙල්ප් එකක් ඕනි ....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උඹ ඔය කියල තියෙන විදියට කරපන්, කිසි ප්‍රශ්නයක් නෑ . සල්ලි USD විතරක් ගනින් මචෝ , USD ගන්නකොට බැංකුවකින් අරගෙන passport එකේ entry එකක් දාගනින් , එතකොට උන්ට පැහැදිලිවම පේනවා උඹ සල්ලි ගේනවා කියල , පුළුවන් නම් හොටෙල් බූකින් ඩොට් කොම් එකෙන් බුක් කරලා confirmation එක print කරන් පලයන් ඇහුවොත් පෙන්නන , හැබැයි ඔච්චර නටන්න ඕන නෑ බන් , උන් අපිව මහා ලොකු ප්‍රශ්නයක් නැතිනම් රට ඇතුලට ගන්නවා .

    thanks machan udau karata..machan hotel eka agent kenekuta kiyala book karanna hithan inne..mata credit card ekak na machan online book karanna..porak kiuwa booking.com eke api book karaddi salli gewanne nathi nisa samharawita room eka thiyan nathiwenda puluwan kiyala..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    aulak wenne na ban.. uba panic wenna epa.. normal palayan. puluwan nan hotel booking ekath daala proof aran palayan. passport eke currency liyan palayan. singa doller tikakuth athe thiya ganin. USD gannawanan 100 ewa ganin ewata exchange rate wadie.

    Ubata echchara kadda bari unata kamak na..

    ehe nan suba gaman macho.. enjoy well...

    Thanks macho...universal studio eke ticket ekata okkoma ride include da machan?mehe agent kenekuta kiyala book karagannai adahasa...keeyak yaida bn ekkenekuta?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Aniwa ube parana passport eka lagathiya ganin.api nam parana passporta eka aluth ekath ekka stapler karala thiyagena inne.dekama ekata attached karala thiya ganin.awulak wena ekak na.un ahana ewata patalawanne nathuwa uttara dipan.balanna yanna hithagena inna place tikaka names ehemath dennama mathaka thiyagena palayan ahuwoth kiyanna.hotel eke name eka,ena date eka hariyatama kiyapan.ape ekek eka parak china gihin return date eka weradiyata kiyala u wa 10 min withara thiya gatta :P ahana ewata baya nathuwa uttara dipan.ubata wiyadam karanna salli thiyenawanam echarai. :)
    (Man singa gos nometha)

    Thnks machoooooo
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Machan baya Wenna epa. Sri Lankans lata on arrival denawa. Confirm return air ticket ekak and hotel booking eke print out ekak aran yanne. . EWath balanne naha. They just chop it. Man last year Giya. Salli balanneth naha. Puluwan nan mehen singapore dolars aran yanna. Dolars geniyanawa nan air port eke nathuwa eliye maru karanna godak welawata commision ganne naha. Immigration eke ikmanata clear karanawa. Baya nathuwa yanna.
    Ehe chewing gum thaha nam. Bus wala train wala kanna bonna thahanam. Jay walking thahanam ( eka nan Dan enforce karanne naha) hotel book karaddi geylang ara anith than wala book karanna. Air port even Eliya enhance issella train card ekak ganna. Puluwan tharan mrt and busses use karanna. taxi tikak ganan.

    thanks machN...uba godak wisthara kiyala thiyanawa..jaya wewa....
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    thanks machan udau karata..machan hotel eka agent kenekuta kiyala book karanna hithan inne..mata credit card ekak na machan online book karanna..porak kiuwa booking.com eke api book karaddi salli gewanne nathi nisa samharawita room eka thiyan nathiwenda puluwan kiyala..

    පිස්සුද බන් මම ගියමාසෙත් Singapore ගිහින් ආවේ , booking.com එකේ නම් එහෙම ප්‍රශ්නයක් මම ගියපු කිසිම රටකදී වෙලා නෑ එත් ලංකාවේදී උනා හැබැයි බුකින් එක දාපු ගමන් හොටෙල් එකෙන් කතාකරල කිවුවා උන්ගේ ෆුලි බුක් උන්ගේ ඉන්ටර්නල් ප්‍රශ්නයක් නිසා booking.com එකට ඒක ඉන්ෆෝම් කරන්න බැරිඋනා කියල , ඒත් මට 100% සුවර් Singapore දී එහෙම වෙන්නේ නෑ කියලා අත්දැකීමෙන් කියන්නේ , උඹට booking.com දානකොට credit card ඕන නෑ හොටෙල් එකට ගිහින් cash ගෙවන්න පුලුවන් , ලංකාවේ agent ලාට වඩා booking.com ෂුවර් මටනම් මචන්

    immigration එකට බය නැතුව පලයන් , උන් උඹව එලවන්නේ නෑ මචන් , Singapore වල මොනවද කරන්නේ කියල ඇහුවොත් කියන්න උත්තර ටිකක් හදාගෙන පලයන් , Universal Studios , Sentosa , Gardens by the Bay ,Chinatown ඔයවගේ ටිකක් කියල අන්තිමට කියපන් පුළුවන් උනොත් වයිෆ් හොටෙල් එකේ ඉඳිද්දී ගේලෑන් පැත්තේ පොඩි රවුමක් දාන්නත් හිතන් ඉන්නවා කියලා ;););) :love::love::love::love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔයවගේ ටිකක් කියල අන්තිමට කියපන් පුළුවන් උනොත් වයිෆ් හොටෙල් එකේ ඉඳිද්දී ගේලෑන් පැත්තේ පොඩි රවුමක් දාන්නත් හිතන් ඉන්නවා කියලා ;););) :love::love::love::love:

    :rofl::rofl::rofl::rofl:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පිස්සුද බන් මම ගියමාසෙත් Singapore ගිහින් ආවේ , booking.com එකේ නම් එහෙම ප්‍රශ්නයක් මම ගියපු කිසිම රටකදී වෙලා නෑ එත් ලංකාවේදී උනා හැබැයි බුකින් එක දාපු ගමන් හොටෙල් එකෙන් කතාකරල කිවුවා උන්ගේ ෆුලි බුක් උන්ගේ ඉන්ටර්නල් ප්‍රශ්නයක් නිසා booking.com එකට ඒක ඉන්ෆෝම් කරන්න බැරිඋනා කියල , ඒත් මට 100% සුවර් Singapore දී එහෙම වෙන්නේ නෑ කියලා අත්දැකීමෙන් කියන්නේ , උඹට booking.com දානකොට credit card ඕන නෑ හොටෙල් එකට ගිහින් cash ගෙවන්න පුලුවන් , ලංකාවේ agent ලාට වඩා booking.com ෂුවර් මටනම් මචන්

    immigration එකට බය නැතුව පලයන් , උන් උඹව එලවන්නේ නෑ මචන් , Singapore වල මොනවද කරන්නේ කියල ඇහුවොත් කියන්න උත්තර ටිකක් හදාගෙන පලයන් , Universal Studios , Sentosa , Gardens by the Bay ,Chinatown ඔයවගේ ටිකක් කියල අන්තිමට කියපන් පුළුවන් උනොත් වයිෆ් හොටෙල් එකේ ඉඳිද්දී ගේලෑන් පැත්තේ පොඩි රවුමක් දාන්නත් හිතන් ඉන්නවා කියලා ;););) :love::love::love::love:

    machan..booking.com eke pennana ganata wada wedipura gewanna wenawada hotel ekata giyama???tax arawa mewa...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113

    දන්නෝ දනිති :love::love::love: :D:D:D :lol::lol::lol: :P:P:P

    machan..booking.com eke pennana ganata wada wedipura gewanna wenawada hotel ekata giyama???tax arawa mewa...

    booking.com එකේ booking එක දානකොට අදාළ tax ඔක්කොම පෙන්නනවා කොහොමත් අන්තිමට එන confirmation එකේ අදාළ tax ඔක්කොම පෙන්නලා තියෙනවා ඊට වැඩිය සතයක් වත් උඹ ගෙවන්න ඕන නෑ , උඹට ඔච්චරම ෂුවර් නැතිමන් agoda.com එකෙන් දාලා ලංකාවේදීම pay කරලා පලයන්
     
    • Like
    Reactions: smith500

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    දන්නෝ දනිති :love::love::love: :D:D:D :lol::lol::lol: :P:P:P

    booking.com එකේ booking එක දානකොට අදාළ tax ඔක්කොම පෙන්නනවා කොහොමත් අන්තිමට එන confirmation එකේ අදාළ tax ඔක්කොම පෙන්නලා තියෙනවා ඊට වැඩිය සතයක් වත් උඹ ගෙවන්න ඕන නෑ , උඹට ඔච්චරම ෂුවර් නැතිමන් agoda.com එකෙන් දාලා ලංකාවේදීම pay කරලා පලයන්

    universal studio eke ticket ekata okkoma ride include da machan?mehe agent kenekuta kiyala book karagannai adahasa...keeyak yaida bn ekkenekuta?wena book karaganna widiyak thiyanawada..???
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    thanks machan udau karata..machan hotel eka agent kenekuta kiyala book karanna hithan inne..mata credit card ekak na machan online book karanna..porak kiuwa booking.com eke api book karaddi salli gewanne nathi nisa samharawita room eka thiyan nathiwenda puluwan kiyala..

    uba gawa Debit card ekak nadda?bank ekata gihin ekak hada ganin,un ewelema card eka denawa.passe hotline katha karala online transaction walata activate kara ganin.