Singapore visa හෙල්ප් එකක් ඕනි ....
යාලුවනේ..පොඩි උපදෙසක් ඕනි ..මම wife එක්ක දවස් දෙක තුනක් singapore tour එකක් යන්න හිතන් ඉන්නවා ..
මගේ පරණ passport එක ex..වෙලා තිබිල renew කරලා අලුත් එකක් ගත්තා..wife ටත් අලුත් passport එකක් හැදුවා...
මම මීට අවුරුදු 10කට කලින් singapore විසිට් එකකට ගිහින් තියනවා ..ඒ visa එක පරණ passport එකේ තියනවා ..
මේකයි මට දැනගන්න ඕනි ..
singapore ගියාට පස්සේ අපි දෙන්නගෙම passport අලුත් නිසා විසා දෙන්නේ නැතිවෙයිද ...මුකුත් ප්‍රශ්න අහයිද..මගේ පරණ විසා එක තියන passport එකත් ගෙනිහින් පෙන්නන්න ඕනිද ...මම පරණ passport එකත් අතේ තියාගෙන ඉස්සරලා immigration එකට ගිහින් ..මොනවහරි ඇහුවොත් පරණ විසා එක පෙන්නන්නම් ..wife ට මගේ පස්සෙන් එන්න කියන්නම් .. එහෙම හොදද ....???
confirm return ticket..අතේ සල්ලි ලක්ෂ දෙකක් තුනක් අරන් යන්නේ ...මට මහා ලොකුවට කඩ්ඩ නම් බැ .. පොඩි දෙයක් කතාබහ කරගන්න පුළුවන්..
ලොකු අවුලක් වෙයිද මචන්ලා ...singapore කාපර්ල උපදෙසක් දුන්නොත් ලොකු පිනක් ....

ahana ewata baya nathuwa uttara dipan.ubata wiyadam karanna salli thiyenawanam echarai. 