singapore attractions ticket උදවුවක් ඕනි

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Machan meken Ganin, Aduwata ganna puluwan,. maath meken Aran thama Giye.

    https://www.klook.com/invite/O99U9?c=SGD

    Ita passe oke hambena Credit use karala thawa aduwata thawa attractions book karanna puluwan

    BTW Credit Card ekak naththan HNB or Commercial Debit card ekakin Pay karanna puluwan machan. Counter eken gannawata wada sahenna labai meka.

    Mage Gawa MRT card ekakuth tiyenawa, one nan denna puluwan, but ubata topup karaganna wei. eken Mrt, Bus wala yanna puluwan.

    Eheta Giyama Singtel Tourist SIM ekak ganin. $15i , 100GB free data and free minutes 30k denawa IDD call. so 50mints lankawata call ganna puluwan.

    onedeyak tiyenawan ahapan machan

    dn thamai kiyeuwe machan...godak dewal denAgaththa machAN...thnks machan..thawa mathak wena ewa ahannam
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    machan umba singapore gihila orchard wala lucky plaza kiyala ekak thiyenawa eke ceebu travels kiyala shop ekak thiyenawa ekata gihin singa wala onema attraction ticket ekak gihin gananwawata wada aduwata ganna puluwan package wage mama kiyanawa unge site ekta gihin balapan mama singa gihin thiyenawa 5 - 6 parak methana laabai . weekend yanna epa senaga wadi puluwan nam weekdays wala yaman attraction balanna. mehen dollars aran palayan singa wala one thanakin singa dollers walata chage kara ganna puluwan. cheers

    http://www.cebuairtravel.com/
     
    Last edited:

    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    machan umba singapore gihila orchard wala lucky plaza kiyala ekak thiyenawa eke ceebu travels kiyala shop ekak thiyenawa ekata gihin singa wala onema attraction ticket ekak gihin gananwawata wada aduwata ganna puluwan package wage mama kiyanawa unge site ekta gihin balapan mama singa gihin thiyenawa 5 - 6 parak methana laabai . weekend yanna epa senaga wadi puluwan nam weekdays wala yaman attraction balanna. mehen dollars aran palayan singa wala one thanakin singa dollers walata chage kara ganna puluwan. cheers

    http://www.cebuairtravel.com/

    meke universal studio na ne bn
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උබට ඔප්ශන් තුනක් තියෙනවා
    1) https://www.klook.com/ සයිට් එකට ගිහින් ගනින්. අනිත් ඔප්ශන් දෙක තරම්ම ලාබ නෑ. ඒත් ලෙසි ඔන්ලයින් නිසා. ක්‍රෙඩිට් කාඩ් එකක් නම් ඕන (ඩෙබිට් හරි කමක් නෑ ඔන්ලයින් තියෙන )

    2) Orchard වල තියෙනව Cebu Air Travel & Tours කියල පොට් එකක්.
    Lucky Plaza කියන mall එකේ තුන්වෙනි තට්ටුවෙ තියෙන්නෙ. මේක තමා හොදම විදිය. Orchard MRT එකෙන් බැහැල Exit D එක ගන්න. ගාන අඩුයි. අනික උබ ඉන්න දවස් ටිකඉ ආස ටිකයි කිවම උන් උබට ගැලපෙන විදියට package එකක් හදල දෙනව. සමහර වෙලවට දෙක තුනකට එකට ටිකට් ගත්තාම ලාබ ඒව එහෙම උන් හදල දාල දෙනව.

    3) මේ නම්බර් එකට කතා කරන්න +6597786014. නම වෙන්ඩි. මේකිට උබට ඕන තැන් ටික කීවම ලගම MRT station එකට ගෙනත් දෙනවා. ඔන්ලයින් එකට පස්සේ මේක තමා ලේසිම විදිය. උබ යන්න ඕන නෑනෙ.

    උබට සිම් එකක් ගන්න වෙනව. එයාපෝට් එකෙන්ම ගනින් ටුවරිස්ට් පැකේජ් එකක්. ඩේට තියෙන එකක් ගනින්.
    MRT, BUS වල යනන් ටිකට් එකක් ගනින්. SGD12 වෙන්නෙ.

    Grab,Uber ඇප් දෙක දාගන්න ටැක්සි වල යනව නම්. Just Grab කියන ඔප්ශන් එක ගොඩක් වෙලාවට ලාබයි පාරෙ ටැක්සි වලට වඩා, ඇප් දෙකේම ගනන් බලල එකක බුක් කරන්න.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    sorry machan...mama thread eka kiyeuwe dn..ube reply eka passe kiyeuwe..thanks mchn..

    Eka nemei..

    Uba kiuwa widiyata uba kiuwa site eken book kalama email ekak enawada confirmation eka..eka print karan gihin pennuwama harida?

    ubata redemption voucher ekak enawa. samahara ewata ekama pennala yanna puluwan. anith ewaladi eka scan karala real ticket eka print karaganna ona. ekata kiosk thiyenawa.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Macho... Changi airport eke thiyenawa Podi joints (Changi Recommends) kiyala. Mathaka atiiwa ungen tickets aran palayan.. discounts labenawa.

    Anika aniwaa palayan GARDENS BY THE BAY.. balanna harima lassanai.. udenma palayan rae wenakam inna..

    Anika puluwan taram MRT (trains) wala palayan! Easy and laabhai.. taxis wala yanna EPA.

    Subha gaman macho !!
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    machan umba singapore gihila orchard wala lucky plaza kiyala ekak thiyenawa eke ceebu travels kiyala shop ekak thiyenawa ekata gihin singa wala onema attraction ticket ekak gihin gananwawata wada aduwata ganna puluwan package wage mama kiyanawa unge site ekta gihin balapan mama singa gihin thiyenawa 5 - 6 parak methana laabai . weekend yanna epa senaga wadi puluwan nam weekdays wala yaman attraction balanna. mehen dollars aran palayan singa wala one thanakin singa dollers walata chage kara ganna puluwan. cheers

    http://www.cebuairtravel.com/

    thnks machan...machan sentosa walata wenama entry ticket ekak ganna onida?mama kiyanne nikam island ekata yanna...attractions walata nemei...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබට ඔප්ශන් තුනක් තියෙනවා
    1) https://www.klook.com/ සයිට් එකට ගිහින් ගනින්. අනිත් ඔප්ශන් දෙක තරම්ම ලාබ නෑ. ඒත් ලෙසි ඔන්ලයින් නිසා. ක්‍රෙඩිට් කාඩ් එකක් නම් ඕන (ඩෙබිට් හරි කමක් නෑ ඔන්ලයින් තියෙන )

    2) Orchard වල තියෙනව Cebu Air Travel & Tours කියල පොට් එකක්.
    Lucky Plaza කියන mall එකේ තුන්වෙනි තට්ටුවෙ තියෙන්නෙ. මේක තමා හොදම විදිය. Orchard MRT එකෙන් බැහැල Exit D එක ගන්න. ගාන අඩුයි. අනික උබ ඉන්න දවස් ටිකඉ ආස ටිකයි කිවම උන් උබට ගැලපෙන විදියට package එකක් හදල දෙනව. සමහර වෙලවට දෙක තුනකට එකට ටිකට් ගත්තාම ලාබ ඒව එහෙම උන් හදල දාල දෙනව.

    3) මේ නම්බර් එකට කතා කරන්න +6597786014. නම වෙන්ඩි. මේකිට උබට ඕන තැන් ටික කීවම ලගම MRT station එකට ගෙනත් දෙනවා. ඔන්ලයින් එකට පස්සේ මේක තමා ලේසිම විදිය. උබ යන්න ඕන නෑනෙ.

    උබට සිම් එකක් ගන්න වෙනව. එයාපෝට් එකෙන්ම ගනින් ටුවරිස්ට් පැකේජ් එකක්. ඩේට තියෙන එකක් ගනින්.
    MRT, BUS වල යනන් ටිකට් එකක් ගනින්. SGD12 වෙන්නෙ.

    Grab,Uber ඇප් දෙක දාගන්න ටැක්සි වල යනව නම්. Just Grab කියන ඔප්ශන් එක ගොඩක් වෙලාවට ලාබයි පාරෙ ටැක්සි වලට වඩා, ඇප් දෙකේම ගනන් බලල එකක බුක් කරන්න.

    ගොඩක් ස්තුති සහෝ ...klook එකෙන් ticket බුක් කරලා prinout අරගෙන අදාල තැනට ගියාම මුකුත් අවුලක් වෙන් නැතිවෙයි නේද මචන් ...මොකෝ අපි සල්ලි ඔක්කොම ගෙවලානේ යන්නේ මෙහෙදී..එතෙන්ඩ ගියාම මොකක් හරි අවුලක් කිඋවොත් ටිකට් එකේ මල කෙලියයි ...safe ද බන් klook site එක?

    අනික sentosa වලට වෙනම entry ticket එකක් ගන්න ඕනිද බන් ...attraction වලට නෙමෙයි ..නිකම් දුපතට යන්න...මේකයි ඇහුවේ .. හදිස්සියේ පලවෙනි දවසේ madame tussuds යන්න බැරි උනොත් දෙවෙනි දවසේ taxi එකක sentosa දුපතට ගිහින් madame tussauds විතරක් බලල එන්න පුලුවන්ද...madame tussads ticket එක විතරක් තිබ්බම ඇතිද ???
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Macho... Changi airport eke thiyenawa Podi joints (Changi Recommends) kiyala. Mathaka atiiwa ungen tickets aran palayan.. discounts labenawa.

    Anika aniwaa palayan GARDENS BY THE BAY.. balanna harima lassanai.. udenma palayan rae wenakam inna..

    Anika puluwan taram MRT (trains) wala palayan! Easy and laabhai.. taxis wala yanna EPA.

    Subha gaman macho !!

    terminal 3 ekeda thiyenne machan ticket ganna pot eka?