singapore attractions ticket උදවුවක් ඕනි

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    klook එකෙන් ticket බුක් කරලා prinout අරගෙන අදාල තැනට ගියාම මුකුත් අවුලක් වෙන් නැතිවෙයි නේද ...මොකෝ අපි සල්ලි ඔක්කොම ගෙවලානේ යන්නේ මෙහෙදී..එතෙන්ඩ ගියාම මොකක් හරි අවුලක් කිඋවොත් ටිකට් එකේ මල කෙලියයි ...safe ද klook site එක?

    අනික sentosa වලට වෙනම entry ticket එකක් ගන්න ඕනිද ?...attraction වලට නෙමෙයි ..නිකම් දුපතට යන්න...මේකයි ඇහුවේ .. හදිස්සියේ පලවෙනි දවසේ madame tussuds යන්න බැරි උනොත් දෙවෙනි දවසේ taxi එකක sentosa දුපතට ගිහින් madame tussauds විතරක් බලල එන්න පුලුවන්ද...madame tussads ticket එක විතරක් තිබ්බම ඇතිද ???
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    Ehema Kisima Awalk wenne na ban Klook eken Book karala Giya Kiyala. Mokada ewa Pre-Approved Vouchers okkoma.

    Sentosa walata Enter wenna Salli ona na.Uba Yana ewala Tickets tibbama hodama Athi. BTW don't use taxis, Take MRT , it's very easy and cheaper.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    :yes::yes::yes:
    ela macho...ehenm ehema karamu...

    Baya wenna or worry wenna kisima deyak na, coz Singapore kiyanne Pattama Organized ratak. Okkoma Piliwelata tiyenawa. Podi eketa unath lesiyen hoya ganna puluwan widihata hamadema hadala tiyenne.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Lavender walin behepan train eken
    Lucky plaza kiyala shopping mall ekak thiyenawa
    eke 3rd floor wage mathaka
    ethana onama booking ekak karanna puluwan
    air port eke idan station 3-4k thiyenne lavender walata
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ගොඩක් ස්තුති සහෝ ...klook එකෙන් ticket බුක් කරලා prinout අරගෙන අදාල තැනට ගියාම මුකුත් අවුලක් වෙන් නැතිවෙයි නේද මචන් ...මොකෝ අපි සල්ලි ඔක්කොම ගෙවලානේ යන්නේ මෙහෙදී..එතෙන්ඩ ගියාම මොකක් හරි අවුලක් කිඋවොත් ටිකට් එකේ මල කෙලියයි ...safe ද බන් klook site එක?

    අනික sentosa වලට වෙනම entry ticket එකක් ගන්න ඕනිද බන් ...attraction වලට නෙමෙයි ..නිකම් දුපතට යන්න...මේකයි ඇහුවේ .. හදිස්සියේ පලවෙනි දවසේ madame tussuds යන්න බැරි උනොත් දෙවෙනි දවසේ taxi එකක sentosa දුපතට ගිහින් madame tussauds විතරක් බලල එන්න පුලුවන්ද...madame tussads ticket එක විතරක් තිබ්බම ඇතිද ???

    klook eke ticket gattama aaye gewanna deyak na. eken yanna thiyenne.

    sentosa walata train eke yanawa nam $4 gewanna ona. hodama de taxi ekak aran yaman casino ekata. casino eka gawa (universal eka gawa) ethanin train ekata nagala ona thanakata yaman free. ehema nathnam pain yaman first station ekata broadwalk eka dige.
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Lavender walin behepan train eken
    Lucky plaza kiyala shopping mall ekak thiyenawa
    eke 3rd floor wage mathaka
    ethana onama booking ekak karanna puluwan
    air port eke idan station 3-4k thiyenne lavender walata

    ahh machooo...ube singa thread ekath godak udau una gamana plan karaganna..thanks hode...mamanm maha re yana flight wala yanna kemathi na bn..ehema giyoth ehe bessama nidimatha enawa bn..mama dagaththe srilankan ude 7.20 ta mehen yanda..kale tikak aparade..ehe inda thiyana time..eth kamak na:yes::yes::yes:
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    klook eke ticket gattama aaye gewanna deyak na. eken yanna thiyenne.

    sentosa walata train eke yanawa nam $4 gewanna ona. hodama de taxi ekak aran yaman casino ekata. casino eka gawa (universal eka gawa) ethanin train ekata nagala ona thanakata yaman free. ehema nathnam pain yaman first station ekata broadwalk eka dige.

    ela ahhh...ehema karannam machan..mamanm tikak wedipura taxi wala yanawa machan..moko hemawelema labe balanna giyama gamana melo rahak nathi wenawa...thnks bn...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    thnks machan...machan sentosa walata wenama entry ticket ekak ganna onida?mama kiyanne nikam island ekata yanna...attractions walata nemei...

    na machan monorail ekak thiyena eke ticket ekak ganna one naththam MRT card ekath use karanna puluwan e mono rail eke thama island ekata yanne