Loketa wadak ne kiwwe??වෙන රටකට යන්න බැරිනම් විතරක් Singapore යන්න ඕක ලෝකෙට වැඩක් නැති රටක්
Singapore වල එකම වාසිය ලංකාවට යන්න එන්න ලෙසයි English වලින් වැඩ කරගෙන යන්න පුළුවන් එච්චරයි
එහෙම කිව්වේ Work life balance එක ගැන හිතලා . වැඩ තියෙනවා නම් කිය උනත් වැඩ ඉවර කරලා ගෙදර යන්න ඕනේ රෑ 8 ට වෙනකම් හරි ඉදලා ඉවර කරලා තමා යන්න වෙන්නේ .Loketa wadak ne kiwwe??
උබ ඔසි නේද ඉන්නේ? relocation වලින් ඔසි ආපු අය ඉන්නවද ලගදි? මට ගොඩක් සිංගා යුරෝප් නම් සෙට් වෙනවා relocation එක්කම. aus දාපු එකකටවත් කතා කරලම නැ. linkedin විතරයි ට්‍රයි කරල තියෙන්නේ. පොඩ්ඩක් ඔසි වර්ක් විසා ගැනත් කියන්න පුලුවන්ද? PR ගන්න කොච්චර කල් යනවද?PR අරගෙන ආයේ ලංකාවට ගිහින් කොච්චර කල් වගේ ඉන්න පුලුවන්ද? citizenship එකට කොච්චර කල් යනවද?mehe inne singa indala apu yaluwo kiyanne ehe ekema awula PR ganna bari (godak amaru) eka withaai kiyala
un kiyannee anith hema athinma meheta wada singa hondai kiyala
un ithin settle wenna nisa thama mehe awith thiyenne PR ganna lesi nisa
singa 12 years and 5 years hitapu yaluwo 2nk innawa
නියමම review එකක්. ගොඩක් ස්තුතියි. සිංගාවල මමත් දකින ලොකුම වාසිය තමා ඕන වෙලාවක ලංකාවට යන්න තියෙන වාසිය. අම්මලා තාත්තලා දාලා එන එක තමා අවුල.Singapore
Advantages -
Low taxes
Low food prices
Low public transport costs
Lot of food options
Can save a lot of money
Easy to travel to Sri Lanka
Easy to travel around south asian countries
Everyone speaks English
Disadvantages -
No clear path for PR or citizenship, so if government want they can give you PR, if not no PR
Almost impossible to buy a house, so renting is the only option for 99% expats
Work life balance is not great (but depends on the company)
No free health care, even if you buy a health insurance, not everything will be covered from health insurance
Child care is expensive
Sending kids to school is expensive
Almost impossible to buy a car
Always two types of policies for citizens & foreign workers
A lot of rules (basically government consider everyone as a child and put rules)
Europe
Advantages -
Can travel around Europe easily
Can buy a car
Can buy a house
Free healthcare or insurance covers almost all medical needs
Free or low cost education for kids
Clear path for PR & citizenship
Long term expenses are not high
You get all the benefits same as citizen
Disadvantages -
High taxes
Food is not as cheap as Singapore
Public transport is not as cheap as Singapore
Further from Sri Lanka than Singapore, so flight tickets are expensive than Singapore
Language problem in some countries
උඹ කොහෙද ඉන්නේ?mehe inne singa indala apu yaluwo kiyanne ehe ekema awula PR ganna bari (godak amaru) eka withaai kiyala
un kiyannee anith hema athinma meheta wada singa hondai kiyala
un ithin settle wenna nisa thama mehe awith thiyenne PR ganna lesi nisa
singa 12 years and 5 years hitapu yaluwo 2nk innawa
ow, relocation nam apu un godak innawaඋබ ඔසි නේද ඉන්නේ? relocation වලින් ඔසි ආපු අය ඉන්නවද ලගදි? මට ගොඩක් සිංගා යුරෝප් නම් සෙට් වෙනවා relocation එක්කම. aus දාපු එකකටවත් කතා කරලම නැ. linkedin විතරයි ට්‍රයි කරල තියෙන්නේ. පොඩ්ඩක් ඔසි වර්ක් විසා ගැනත් කියන්න පුලුවන්ද? PR ගන්න කොච්චර කල් යනවද?PR අරගෙන ආයේ ලංකාවට ගිහින් කොච්චර කල් වගේ ඉන්න පුලුවන්ද? citizenship එකට කොච්චර කල් යනවද?
aussie bnඋඹ කොහෙද ඉන්නේ?
Singa PR dena gana adu karala thiyen neඋබ ඔසි නේද ඉන්නේ? relocation වලින් ඔසි ආපු අය ඉන්නවද ලගදි? මට ගොඩක් සිංගා යුරෝප් නම් සෙට් වෙනවා relocation එක්කම. aus දාපු එකකටවත් කතා කරලම නැ. linkedin විතරයි ට්‍රයි කරල තියෙන්නේ. පොඩ්ඩක් ඔසි වර්ක් විසා ගැනත් කියන්න පුලුවන්ද? PR ගන්න කොච්චර කල් යනවද?PR අරගෙන ආයේ ලංකාවට ගිහින් කොච්චර කල් වගේ ඉන්න පුලුවන්ද? citizenship එකට කොච්චර කල් යනවද?
නියමම review එකක්. ගොඩක් ස්තුතියි. සිංගාවල මමත් දකින ලොකුම වාසිය තමා ඕන වෙලාවක ලංකාවට යන්න තියෙන වාසිය. අම්මලා තාත්තලා දාලා එන එක තමා අවුල.