Singapore Informatics details

NewCastle

Member
Feb 21, 2014
393
8
0
මචන්ලා මම Singapore Informatics එකේ International Diploma එකක් කරන්න ඉන්නේ.එතන හොදද?අව්ලක් මුකුත් නෑනේ? :dull: හොදට උගන්නනවාද? පොඩ්ඩක් විස්තර කියන්නකො තැන ගැන. :oo: දෙයියනේ කියලා එකේ වැඩ කරගන්න පුලුවන් නේද? මගේ Visa requirement එක cover කරගන්න course එකක් විදියට කරන්නෙ.shape නේ? :dull: culture එක කොහොමද? :rolleyes: recognized නේද? :oo:
 
Last edited:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba kiyana course eka gana nam danne naha machan habai Singapore informatics samanyen hondai. waradak naha.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා මම Singapore Informatics එකේ International Diploma එකක් කරන්න ඉන්නේ.එතන හොදද?අව්ලක් මුකුත් නෑනේ? :dull: හොදට උගන්නනවාද? පොඩ්ඩක් විස්තර කියන්නකො තැන ගැන. :oo: දෙයියනේ කියලා එකේ වැඩ කරගන්න පුලුවන් නේද? මගේ Visa requirement එක cover කරගන්න course එකක් විදියට කරන්නෙ.shape නේ? :dull: culture එක කොහොමද? :rolleyes: recognized නේද? :oo:

    ඉස්සර ලන්කාවෙ තිබුන හොදම ප්‍රයිවට් සෙක්ටර් එකෙ ඉන්ස්ටිටුටෙ එක තමා ඔක. එත් මචන් 2006 පස්සෙ කම්පනි එක වැටුනා. බ්‍රාන්චස් ඔක්කොම ව්වැහුව කොල්ලුපිටියේ ලිබර්ට්යි ප්ලාසා එකෙ 3න්වෙනි තට්ටුවෙ තිබුන සිටි කැම්පස් එක ඇරෙන්න. පස්සේ එත් එතනින් ඉබ්බන්වෙල හන්දියට ගෙනිච්චා (Near ApIIT) .දැන් ඔන්න අහපව් කොල්ලුපිටියටම ගෙනල්ලා:). ඪිප්ලොමා එකෙ Awarding body එක මොකක්ඩ? පොඩ්ඩක් හොයලා බලලා තීරනය කරන්න
     
    thanks machn info walata.. :)

    mehemai machn Diploma eka award karanne Informatics eken..eka thawa gaanak geuwama NCC Education eken validate karanawa..ethana dan awlk nadda dan nane? :oo:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    thanks machn info walata.. :)

    mehemai machn Diploma eka award karanne Informatics eken..eka thawa gaanak geuwama NCC Education eken validate karanawa..ethana dan awlk nadda dan nane? :oo:

    othana witharamada oya course eka thiyenne?