මන් දැනට අවුරුද්දයි මාස 2 කට කලින් singer එකෙන් SONY Bravia 32 inch tv එකක් ගත්ත මචන්ලා. දැන් tv එක වැඩ නෑ. Warranty 3 years. Singer එකට ගිහින් දුන්නම බලලා කිව්වා පැනල් එක ගිහින්ලු. දැන් ඒ මොඩ්ල් එකේ පැනල් එන්නෙ නෑලු . උන් කියනවා වෙනද නම් මෙහෙම දෙයක් උනාම මේ මොඩ්ල්
එකේම වෙන tv එකක් දෙනවලු. දැන් මේ මොඩල් එක එන්නෙත් නෑලු. වෙන show room වලත් නෑලු. ඒක නම් බයිලද දන්නෙ නෑ.
දැන් මුන් හදන්නේ එක්කෝ money refund කරන්න. මන් ඒක ගත්තේ 60,000 ට. 60K cash අරන් මගුලක් කරන්න්ද බන් දැන්. තව කියනවා දැන් 70,000 ට තියෙනවා samsung tv එකක්. තව 10,000ක් දීලා ඒක ගන්ඩලු. අපෙ වැරැද්දක් වගේ හරියට මුන්ගෙ වැඩ.
උබලට කියන්ඩ මන් ඔය tv එක ගද්දි sony 32 inch smart tv එක 75K. දැන් 140K.
එහෙම බලද්දි මන් ගත්ත මොඩ්ල් එක smart tv eke වැඩිවීමත් එක්ක බලද්දී අද වටිනාකම 112,000ක් විතර. මේ යක්කු දැන් හදන්නේ තව 10කුත් කඩාගෙන samsung එකක් ඇඟේ ගහන්ඩ.
මේකට ගන්ඩ පුලුවන් පියවරක් නැද්ද මචන්ලා.
Shop eke salesman ලත් එක්ක ඇරගෙන වැඩකුත් නෑ. උන් කරන්නෙත් උඩින් කියන දේනේ.