SINGER ධම්මිකට

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    beverlystreet තමා මම දන්නා විදියයට විකුනපු එකම එක...

    "ඒ උබල දන්නෙ නැති නිසයි එහෙම කියන්නෙ.. Royal ceramic එකේ tile ලෝකෙ වටේම යනව බන්.. ධම්මික tile business එක හොදට කරගෙන ආව, සේරම tile ලංකාවෙ හදල සුපිරියට තිබුන.. ඒත් රවී මුදල් ඇමති උන ගමන් Tile වලට තිබුන import tax එක අයින් කලා, ඊට පස්සෙ Chinese tiles ලංකාවට එන්න පටන් ගත්තම Lanka tiles, royal ceramic, lanka walltile වලට කෙල වෙන්න පටන් ගත්ත.. ධම්මිකටත් දැන් වෙන කරන්න දෙයක් නෑ.. ඌත් දැන් ගොඩක් tile වර්ග ලංකාවෙ හදන්නෙ නැතුව china වල හදල මෙහෙට ගේනව.."

    පිස්සුද බන් උන් ඕවා කලින් කතාකරල කරන්නේ...ඔකන් උනේ පොරට කෙළවෙන එක නෙමේ profit තව වැඩි වෙන එක... annual report බලන්න කතාව තේරනව... ප්‍රසිද්දිය media සහ වැඩ කරන උන්ට කියන්න "import tax එක අයින් කලා" බෝනස් නැ සැලරි වැඩි කරන්න බැ කියල...

    Amaya, Kingsbury ehemath Hayleys eke shares exchange kala nearly 20% stake eka acquire kranna.. pora hithanne wealth eka kmada wadi karaganne kiyana eka.. value traps aran value create krala gain karanne.. ohoma tiagena profit kra kra balan inne strategically important ewa.. porage plan eka sector 12 lead karana eka.. Hayleys thama available tiana lokuma conglomerate eka.. aya tiyenne JKH, Hemas vtrai conglomerate kianna puluwa business
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    pala gihin skype call eka aran wara wesige puteee


    කවුද යකෝ මේ රෙද්දී වැටිච්ච පද්දා :P:P:P:P
     
    • Like
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    *UPDATE

    සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි


    ඊයේ (15) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනුවත් සමඟින් 2018 වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් ආයෝජකයින් විසින් විකුණා ඇති කොටස්වල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 8.3 ක් ලෙසින් වාර්තා වේ.

    හේලීස් පීඑල්සී විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී අත්පත් කර ගැනීමේ දී ඉතිරිව තිබූ කොටස් මිලියන 35.56 ක් ඊයේ දින ගනුදෙනු වූයේ රුපියල් බිලියන 1.67 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කරමිනි. මෙහිදී සිංගර් (ශ්‍රී ලංකා) හි විශාල.ම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අත් හරිනු ලැබීය.

    මෙම ගනුදෙනුව ද ඇතුළුව ඊයේ දින කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය විකුණුම් රු. බිලියන 1.78 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 65.17 ක් පමණක් විය.

    ඊයේ (15) කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලිවන 1.98 කි. මෙය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 771.5 මෙන් 2 ½ ක ගුණයකි. එසේම පසුගිය අගෝස්තු 07 වැනිදායින් පසු වාර්තා වුණු වැඩිම දෛනික කොටස් පිරිවැටුම ලෙසින් ද මෙය වාර්තා වේ.




    Ada derana biz
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    දම්මිකට තව අත ගහන්ඩ බැරි උනේ හොස්පිටල් වලට විතරයි..ඇලුමියම්, ටයිල් වල සම්පුර්න ඒකාදිකාරිය තියෙන්නේ දම්මිකට මේ වෙනකොට
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    දම්මිකට තව අත ගහන්ඩ බැරි උනේ හොස්පිටල් වලට විතරයි..ඇලුමියම්, ටයිල් වල සම්පුර්න ඒකාදිකාරිය තියෙන්නේ දම්මිකට මේ වෙනකොට

    athagahala inne Nawaloka 24% own karanne Dammika

    Dammika Perera naththe dnata Tele communication related business ekak vtrai mn dnna vhdata (Telecom, Dialog wage)