Singpore යන්න ඉන්නේ Guide ekak one

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    Singpore යන්න ඉන්නේ Guide ekak one

    Singpore යන්න ඉන්නේ

    airport එක ලග නවතින්න හොදම Hotel එක මොකක්ද ඔක්කොම වටේ බලන්න ලග තියෙන .. තව මචන් ඇත්ටම මොනවද බලන්න තියෙන්නේ

    ticket එකට 45000

    55000 තිබ්බොත් ඇතිනේද අනිත් දේවල් වලට
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    air ticket offer ekak balapan, up and down 29000/- wage thiyenawa welawakata
    Singapore airline.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    There were a couple of recent threads detailing all what you need. Pls do a search.
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    55 nam madi wennath puluwan ban. hotel ekata kiyak wenawada? eka check karala baluwada? ita amatarawa umba monawage attraction tickets da budget eka athule ganne kiyalat plan karapan.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    55 nam madi wei. specially if you include hotels in this.
    hotel nam awulak na. geylang wala Lorong 6 to 24 ganna epa. wena ona ekak ganin ube budget ekata. Little india wala gattot tikak kalabalai. specially Sunday ekak set wenawa nam ube tour ekata.
    my normal estimate is 100k if you planning to buy stuff.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සින්ගපුරෝවේ ගණන් වැඩිම හොටෙල් තමයි, උබ එයාපෝර්ට් එක හරියේ ඉන්න ගියොත් පුක දෙන්න වෙන්නේ.
    පුලුවන්නම් ලිට්ට්ල් ඉන්දීය හරි ෆෙරපාරක් හරියේ පොඩි ප්ලේස් එකක ඉදපන්. නිදියන්න විතරක් සෙට් කරගෙන. ඉන්න දවස් ටිකේ ඇවිදපන්, හොව්කර් සෙන්ටර්ස් වලින් කාපන් ගණන් අඩුයි.

    බලන්න තියෙන්නේ MBS, සෙන්තෝසා අයිලන්ඩ්, නයිට් සෆාරි, උනිවර්සල් ස්ටුඩියෝ,
    ක්ලබ් යනවා නම්: zouk, මාර්කි (MBS) දෙක තමයි හොදම.
    නයිට් ලියිෆ් වලට Clarke quay.
    බඩු ගහනවානම් Geylang.

    ඉන්න තැනට පුළුවන් තරම් අඩු ගානක් දීල සල්ලි තියාගනින් ඇවිදින්න ආතල් ගන්න
     

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    Booking.com eken balapan hotels map eka dala airport eka laga awa. 55000 nam madi wei ban. Universal studio, sentosa, hotels, foods, transport walata.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Air Tickets Ganan adu dawas wala fly karanna offers tiyenawa Sri Lankan, Findmyfare sites wala.

    Ganan adu dihaawaka nawatinna. Ganan aduma hostels. Little India, China Town wala ehema nawathina, ganan adui. Airport eka kittuwa ganan adu nathi wei.

    Travel karanna MRT paawichchi karanna. Airport ekenma travel card ekak aragena top-up kara ganna.

    Airport ekenma SIM ekak ganna nattan mehen per day 5$ unlimited data roaming set karagena yanna.

    Klook.com site eken balanna yana then walata aduwen tickets book karala print karagena yanna.
     

    kangarolk

    Member
    Feb 27, 2019
    14
    4
    3
    එයාපෝට් එක ලඟ නවතින්න එපා.. ලිට්ල් ඉන්ඩියා වල ඉන්න. එහේ හොටෙල් වල ගනන් අඩුයි. නැත්නම් තියනවා කියලා "හෝල් 81" හොටෙල් චේන් එකක් උන්ගෙත් ගනන් අඩුයි. හොටෙලුත් ශේප්. මම ඉඳලා තියනවා. තවත් එකක් තියනවා Arianna hotel කියලා ඒකත් ශේප්. මුස්තාපා ශොපින් මෝල් එක අහල ඇතිනේ ඒක ඉස්සරහම තියෙන්නේ.

    මුස්තාපා තමයි සිංගාවල ශොපින් වලට හොඳම තැන. ගනන් අඩුයි. පැය 24ම ඇරලා. නැතිදෙයක් නැ.. අනිවාර්යෙන්ම යන්න.

    එයාපෝට් එකේ බැහැලා. මම නම් ට්‍රෙන් එකේ තමයි හොටෙල් එකට යන්නේ. ටැක්සියේ යනවට වඩා තුන් හතර ගුනයක් ගනන් අඩුයි. පුරුදු නැතුව නම් එක සැරේට එහෙම යන්න අමාරුවෙයි.

    රටේ ඇවිදින්න නම් ට්‍රේන් තමයි ලාබම. මෙහේ ට්‍රේන් වගෙ නෙවෙයි විනාඩි 4-5 කට වතාවක් එකක් එනවා.. විනාඩි තුනක් විතර නවත්තන් ඉඳලා ආපහු යනවා.

    ඇවිදින්න යනවා නම්.

    Universal studio
    මේක ටිකක් ගනන් රු 15000 ක් විතර වෙනවා. හැබැයි පට්ට. මේකෙ ට්‍රාන්ස්ෆෝමර්ස් රයිඩ් එක තමයි මගේ ජීවිතේට ගියපු සුපිරිම රයිඩ් එක. අපි ට්‍රන්ස්ෆෝමර් කෙනෙක් ඇතුලට දාලා ෆිල්ම් එක ඇතුලට යනවා වගේ තමයි..

    Gardens by the bay
    මේක ෆ්‍රී බලන්න පුලුවන්. රෑ හතට විතර තියනවා ලයිට් ශෝ එකක් ආයෙ දිව්යලෝකෙ ගියා වගේ තමයි..

    Singaore flyer
    මේක අර ලොකු වීල් එක මේකට නැග්ගම මුලු රටම පේනවා එක වටයක් යන්න විනාඩි 40 යනවා. ටිකට් එක රු 6500 ක් වගේ

    Orchard road
    මේ පාරෙ තමයි සින්ගා වල සුපිරිම ශොප්පින්ග් මෝල් ටික තියෙන්නෙ ලක්ශ ගනන් වල ඔරලෝසු, හෑන්ඩ්බෑග්, සෙන්ට් එහෙම බලන්න ඕන නම් මේකට යන්න.

    City Sightseeing Singapore Hop-On Hop-Off Bus Tour
    මුලු රටම කවර් වෙන්න බලාගන්න පුලුවන් සුපිරිම විදිය මේක තමයි බස් ලයින් 7 ක් තියනවා ඒ බස් සෙට් එක මුලු රට පුරාම යනවා. එකින් එකට මාරු වෙවී යන්න පුලුවන් එක ටිකට් එකෙන්. රු 5000 ක් විතර වෙනවා ටිකට් එක හැබැයි එක දවසකින් මුලු ට්‍රටම බලන්න පුලුවන් කැමති තැනක බහින්න පුලුවන් ඒ රූට් එකේ ඊලඟට එන බස් එකකට නගින්න පුලුවන්. මුලු ගමන ගැනම කමෙන්ට්‍රියක් දෙනවා රෙකෝඩ් එකකින්.
     

    Attachments

    • 6f.jpg
      6f.jpg
      69.5 KB · Views: 37
    • 17.jpg
      17.jpg
      61.1 KB · Views: 40
    • download.jpg
      download.jpg
      17.2 KB · Views: 44
    • c7.jpg
      c7.jpg
      58.7 KB · Views: 41

    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    සින්ගපුරෝවේ ගණන් වැඩිම හොටෙල් තමයි, උබ එයාපෝර්ට් එක හරියේ ඉන්න ගියොත් පුක දෙන්න වෙන්නේ.
    පුලුවන්නම් ලිට්ට්ල් ඉන්දීය හරි ෆෙරපාරක් හරියේ පොඩි ප්ලේස් එකක ඉදපන්. නිදියන්න විතරක් සෙට් කරගෙන. ඉන්න දවස් ටිකේ ඇවිදපන්, හොව්කර් සෙන්ටර්ස් වලින් කාපන් ගණන් අඩුයි.

    බලන්න තියෙන්නේ MBS, සෙන්තෝසා අයිලන්ඩ්, නයිට් සෆාරි, උනිවර්සල් ස්ටුඩියෝ,
    ක්ලබ් යනවා නම්: zouk, මාර්කි (MBS) දෙක තමයි හොදම.
    නයිට් ලියිෆ් වලට Clarke quay.
    බඩු ගහනවානම් Geylang.

    ඉන්න තැනට පුළුවන් තරම් අඩු ගානක් දීල සල්ලි තියාගනින් ඇවිදින්න ආතල් ගන්න


    elazzz
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Airport eka laga nam gaana wadiy ban
    MRT ekak kittuwa tiyana hostel balapan
    55 nam madi weyi, at least 3 nights wath innawa nam
    Universal, Gardens by the bay, Orchid garden, Clarke Quay, MBS aniwaren palayan
    Hawker centers walin kanna puluwan, ganan aduyi & sahenna dewal tiyanawa