Aththa...නමෙන්ම මිනිස්සුන්ට දුරයි බං මහපොලවට ලඟ නෑ බං
නිකං ලොකු ඇඩ්වාන්ස් මගුල් කරන්න කලින් මචං පොදු ජනතාව තේරුම් ගන්න ඕන
Aththa...නමෙන්ම මිනිස්සුන්ට දුරයි බං මහපොලවට ලඟ නෑ බං
නිකං ලොකු ඇඩ්වාන්ස් මගුල් කරන්න කලින් මචං පොදු ජනතාව තේරුම් ගන්න ඕන
true, mun tika legit plan ekak thiyenawa wage compared to JVP leftist garbageGreat, sri lanka needs a new generation liberal party..
නාකි හම්පඩ දූෂිත දේසපාලුවන්ට තියන එකම විකල්පෙ leftist JVP එක නෙමෙයි..
සමාජවාදී නරි දැං කාලෙට හරියන්නෑ..
New LiberalismLiberalism wala left right side dekama tynw bn
ගමට ගිහින් ඉතින් රට සංවර්ධනය කරන විදිහ කියල වැඩක් නෑ. ආයෙ තහඩු බෙදන්න තමයි වෙන්නෙ. ඒකයි මං කියන්නෙ ලංකාවෙ අවුල පටන් ගන්නෙ මිනිස්සුන්ගෙ mindset එකෙන් කියල. දේශපාලකයගෙන් නෙමේ.තව ගමට යන්න ඕනෙ. ගමේ ඉන්න වයසක මනුස්සය podcast බලන්නේවත් සංකීර්ණ ආර්ථිකේ දන්නෙවත් නෑනේ
මිනිස්සු වෙනස් වෙන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක් දිගටම බැලුවොත් මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ ඒ වෙලාවේ තියන අවශ්‍යතාවයට. යුද්දේ දිනන්න මහින්දට දුන්න, හොරු අල්ලන්න සිරිසේනට දුන්න. වැඩේ කියන්නේ මුන් රවට්ටුව. ගොඩක් මිනිස්සු මේ ප්‍රශ්න එක්ක වෙනස් වෙලා ඉන්නේ. ගමේ මිනිස්සු පවා වෙනසක් ඕනේ කියනවා අමාරුම සෙට් එක තමා වෙනස් කරන්න ඕනේ. එකම දේ අලුත් අයට චන්දෙ දෙන්න අදිමදි කරන එක. සරලව පැහැදිලි කරන් නැතුව අමාරුයි චන්ද ගන්න.ගමට ගිහින් ඉතින් රට සංවර්ධනය කරන විදිහ කියල වැඩක් නෑ. ආයෙ තහඩු බෙදන්න තමයි වෙන්නෙ. ඒකයි මං කියන්නෙ ලංකාවෙ අවුල පටන් ගන්නෙ මිනිස්සුන්ගෙ mindset එකෙන් කියල. දේශපාලකයගෙන් නෙමේ.
කාටහරි ගම්වල මිනිස්සුන්ගෙ ඔලු සෙවිලි තහඩුවෙ ඉදන් ආර්තිකේ, මහ බැංකුව වගේ ඒවට මාරු කරන්න පුලුවන් solid plan එකක් තිබ්බනන් පට්ට.
Wazzzzzzzzzzzzzzupකිරියේ කුණුහරප ජෙප්පෝ තෘෂ්නිම්භුත වෙන වැඩ මේවා. තව කීදෙනෙක්ට කියල අමු තිත්ත කුණුහබ්බෙන් බනිනන්ද ?![]()
පැතුම්ට කෙලින්න බලන් එන එකක් වගේ![]()