Singularity Sri Lanka ගම්පහින් ඡන්දෙට

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,593
    2
    1,759
    113
    On a Cloud
    නමෙන්ම මිනිස්සුන්ට දුරයි බං මහපොලවට ලඟ නෑ බං
    නිකං ලොකු ඇඩ්වාන්ස් මගුල් කරන්න කලින් මචං පොදු ජනතාව තේරුම් ගන්න ඕන
    Aththa...
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Great, sri lanka needs a new generation liberal party..

    නාකි හම්පඩ දූෂිත දේසපාලුවන්ට තියන එකම විකල්පෙ leftist JVP එක නෙමෙයි..
    සමාජවාදී නරි දැං කාලෙට හරියන්නෑ..
    true, mun tika legit plan ekak thiyenawa wage compared to JVP leftist garbage
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මම කාලයක් තිස්සෙ මුන්ව ෆලෝ කරා. තාම හිතාගන්න බෑ මොකාටද එන්නෙ කියල. තව study කරන්න ඕනෙ. මගේ bullshit sensor එක පත්තු වෙනවත් වගේ හැබැයි.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තව ගමට යන්න ඕනෙ. ගමේ ඉන්න වයසක මනුස්සය podcast බලන්නේවත් සංකීර්ණ ආර්ථිකේ දන්නෙවත් නෑනේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    තව ගමට යන්න ඕනෙ. ගමේ ඉන්න වයසක මනුස්සය podcast බලන්නේවත් සංකීර්ණ ආර්ථිකේ දන්නෙවත් නෑනේ
    ගමට ගිහින් ඉතින් රට සංවර්ධනය කරන විදිහ කියල වැඩක් නෑ. ආයෙ තහඩු බෙදන්න තමයි වෙන්නෙ. ඒකයි මං කියන්නෙ ලංකාවෙ අවුල පටන් ගන්නෙ මිනිස්සුන්ගෙ mindset එකෙන් කියල. දේශපාලකයගෙන් නෙමේ.

    කාටහරි ගම්වල මිනිස්සුන්ගෙ ඔලු සෙවිලි තහඩුවෙ ඉදන් ආර්තිකේ, මහ බැංකුව වගේ ඒවට මාරු කරන්න පුලුවන් solid plan එකක් තිබ්බනන් පට්ට.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගමට ගිහින් ඉතින් රට සංවර්ධනය කරන විදිහ කියල වැඩක් නෑ. ආයෙ තහඩු බෙදන්න තමයි වෙන්නෙ. ඒකයි මං කියන්නෙ ලංකාවෙ අවුල පටන් ගන්නෙ මිනිස්සුන්ගෙ mindset එකෙන් කියල. දේශපාලකයගෙන් නෙමේ.

    කාටහරි ගම්වල මිනිස්සුන්ගෙ ඔලු සෙවිලි තහඩුවෙ ඉදන් ආර්තිකේ, මහ බැංකුව වගේ ඒවට මාරු කරන්න පුලුවන් solid plan එකක් තිබ්බනන් පට්ට.
    මිනිස්සු වෙනස් වෙන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක් දිගටම බැලුවොත් මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ ඒ වෙලාවේ තියන අවශ්‍යතාවයට. යුද්දේ දිනන්න මහින්දට දුන්න, හොරු අල්ලන්න සිරිසේනට දුන්න. වැඩේ කියන්නේ මුන් රවට්ටුව. ගොඩක් මිනිස්සු මේ ප්‍රශ්න එක්ක වෙනස් වෙලා ඉන්නේ. ගමේ මිනිස්සු පවා වෙනසක් ඕනේ කියනවා අමාරුම සෙට් එක තමා වෙනස් කරන්න ඕනේ. එකම දේ අලුත් අයට චන්දෙ දෙන්න අදිමදි කරන එක. සරලව පැහැදිලි කරන් නැතුව අමාරුයි චන්ද ගන්න.
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    කිරියේ කුණුහරප ජෙප්පෝ තෘෂ්නිම්භුත වෙන වැඩ මේවා. තව කීදෙනෙක්ට කියල අමු තිත්ත කුණුහබ්බෙන් බනිනන්ද ? 🤭
    Wazzzzzzzzzzzzzzup
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපේ පොෂ් පීපල්ස් අන්දගන්න එන ඊලග වියත්මග වගේ එකක් වෙන්නත් පුළුවන් දන්නවනේ