Singularity Sri Lanka ගම්පහින් ඡන්දෙට

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    Nope. Mun right wing politics karanne. Totally different from JVP

    nikamata balapan giya para puthano hari gota chande dunnu aya hardcore bayyo kiyak mewata deida da kiyala ?
    math giya para ara pathumata dunna jeppanta nodi thawa podden gampaha jvp ekata hamba wena ekama seat ekatath shot eka labenawa :lol:
    kaluthara hamba unu seat eka 0 una
     
    • Like
    Reactions: U-tag

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    මොක්කු මොක්කු හරි කමක් නෑ පාර්ලිමේන්තු ඇවිල්ල බයියො ප්‍රතිශතේ ටික ටික හරි අඩු වෙනව නම් 2050 වෙද්දි වත් හොදක් වෙයි..

    කොහොමත් ශෝට් ටර්ම් නම් නාමල තමා පූදින්නෙ..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Great, sri lanka needs a new generation liberal party..

    නාකි හම්පඩ දූෂිත දේසපාලුවන්ට තියන එකම විකල්පෙ leftist JVP එක නෙමෙයි..
    සමාජවාදී නරි දැං කාලෙට හරියන්නෑ..
    Liberal කියන්නෙත් Left ම තමයි. උන් ජෙප්පන්ට වඩා Left ද කොහෙද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    100ක් ගත්තොත්, ඕකුන් කියන දේවල් 15කට විතර තේරෙයි. ඉතිං මොන චන්ද දිනිලිද? ලංකාවේ චන්ද දායකයා 85%ක්ම මරි මෝඩ ගොං හැත්තක්. ඉතිං චාන්ස් එක තියෙන්නේ පොහොට්ටුවට & බූරු පුතාණෝට විතරයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියේ කුණුහරප ජෙප්පෝ තෘෂ්නිම්භුත වෙන වැඩ මේවා. තව කීදෙනෙක්ට කියල අමු තිත්ත කුණුහබ්බෙන් බනිනන්ද ? 🤭