Sinhala Ayurveda Beheth

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මචන්න්ලා මම ගොඩක් තැන් වල දැක්ක උබල දාල තියෙනවා කොරෝනා හැදිලා තියෙන අය අරගත්තා සිංහල බෙහෙත් කීපයක්

    හැමෝටම එකම ත්‍රෙඩ් එකක අප්ඩේට් කරගෙන යන්න තමන් ගත්ත සිංහල බෙහෙත් සහ ඒවායින් යම් සහනයක් හම්බ උනාද කියල

    සුවඳ ධරණී

    ව්‍යාදී හරණය කියල බෙහෙතක් තියෙනවලු ප්‍රතිශක්තිය වඩන මේක ගත්ත කෙනෙක් ඉන්නවද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    pg01-1.jpg