DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේ එලකිරි එකේ තිබ්බ නේද සින්හල නවල්ස් ගැන මෙගා නූලක්. :rolleyes::rolleyes:
    මට ඒක හොයා ගන්න බෑනේ.:confused::confused:
    පින්වතෙක් මෙතනට ලින්ක් එක දාන්නකෝ..... :love::love::love:




    ඔයාලා තව තව දන්න සින්හල පොත් වල ඊ බුක්ස් ලින්ක් මෙතන දාන්නකෝ.:yes::yes::yes:
    සර්ච් කරල එන ලින්ක්ස් වැඩ නෑ අප්පා.......:growl::growl::growl:

    චන්දි කොඩිකාරගේ එහෙම නවකතා නැද්ද????;););)
     
    Last edited: