SINHALA MOVIES

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ආ ලොක්කා! :D ටොරන්ට් දැම්මොත් මොකෝ ;) දැන් සෑහෙන්න ඩයල්ස් ඇති seedbox එහෙම තියන. ඒක තමා තියන හොඳම ක්‍රමේ. ඩිරෙක්ට් දානවනම් clicknupload වගේ හොඳයි ඒත් ඒවයෙ ලින්ක්ස් දාන්න අවුල්නෙ (paste විදිහට දැම්මොත් මිසක් :nerd:). ටොරන්ට්නම් search කරල උනත් ගතැහැකිනෙ :)


    එල අයිඩියා...මගෙත් ඔය අදහසම තිබුන හරියන එකෙක් හොයාගන්න බැරුව හිටියෙ බං...මම ලගත් තියෙනව අලුතෙන් එන වගෙම පරණ් සිංහල ෆිල්ම් 800MB වල 720p dvdrip(X264/x265)
    හෝගානාපොකුණත් තියෙනව.. seedbox තියෙනව.
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    පරණ සිංහල tele drama හොයාගන්න නැත්ද? මේ ටික තියෙනවනම් ලබාදෙන්න. බොහොම පින්
    උදාගිර
    කන්දේ ගෙදර
    බෝගල සව්න්දිරිස් ( එචරම පරණ නැ.අන්තර්ජාලයේ කොටස් කීපයක් තිඑයෙනවා. ඔක්කොම නැ.)
    දඬුබස්නාමානය

    Someone please
     

    Viman

    Junior member
  • Sep 4, 2006
    50
    1
    8
    කන්දෙ ගෙදර පෙන්නනවා රූපවාහිනියේ සතියේ දවස් වල රෑ 9 ට.
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    සෙයිලම 1993

    Directed : H. D. Premaratne
    Starring : Anoja Weerasinghe, Ravindra Randeniya, Cyril Wickramage


    Awards
    Sarasaviya Award for the Best Film

    fro.jpg


    Seilama_1995_CD1_720p_VCDRip_H265_AAC_Ak47_mp4.jpg


    මෙන්න ලින්ක එක

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1768421