ආ ලොක්කා!ටොරන්ට් දැම්මොත් මොකෝ
දැන් සෑහෙන්න ඩයල්ස් ඇති seedbox එහෙම තියන. ඒක තමා තියන හොඳම ක්‍රමේ. ඩිරෙක්ට් දානවනම් clicknupload වගේ හොඳයි ඒත් ඒවයෙ ලින්ක්ස් දාන්න අවුල්නෙ (paste විදිහට දැම්මොත් මිසක්
). ටොරන්ට්නම් search කරල උනත් ගතැහැකිනෙ
![]()
ආදරනීය කතාවක්,සුහද කොකා තියනව නම් දෙන්නකෝ...
පරණ සිංහල tele drama හොයාගන්න නැත්ද? මේ ටික තියෙනවනම් ලබාදෙන්න. බොහොම පින්
උදාගිර
කන්දේ ගෙදර
බෝගල සව්න්දිරිස් ( එචරම පරණ නැ.අන්තර්ජාලයේ කොටස් කීපයක් තිඑයෙනවා. ඔක්කොම නැ.)
දඬුබස්නාමානය
සෙයිලම 1993
Directed : H. D. Premaratne
Starring : Anoja Weerasinghe, Ravindra Randeniya, Cyril Wickramage
Awards
Sarasaviya Award for the Best Film
![]()
![]()
මෙන්න ලින්ක එක
මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.
මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.