ඒ යුගේ දැන් ඉවරයි
දැන් තියෙන්නේ උදේ script එක ලියල නළුවට දවසට 1500 යි කෑමයි දීල ගහන නට්ටි
ඉස්සට ටෙලියක් ශුට් කරද්දී මුළු කෘ එකම මස ගානක් ලොකේෂන් වල නවතිනවා
දැන් හැම ටෙලියකම තියෙන්නේ එකම ලොකේෂන්
ඉස්සර නළුවෙක් ටෙලියකට එන්න කලින් වේදිකා නාට්ටි 3,4 ක රගපාලා තමයි ඉන්නේ දැන් එවුන්ට දෙබසක් වත් කියාගන්න බෑ


Atththa life eke nonai mahaththayama thmai kathaweth nonatai maththayatai rangapaawe.Nonage nama nam kathawe pawichchi karapu namamai
"grace"


ඒ ජෝඩුව නෙමේ මචං...
ඔය කියන්නෙ අර චරිත තුනක් නාට්ටියෙ තාත්තට හිටපු කෙනා නේද
හරි මතක් වුණා මනෝකාය නාට්ටියෙ වැඩට ඉන්න මනිහ මෙයා. පොඩ්ඩක් මතක් කරල නම හොයල දියං මචං
ara un set eka beela inna welawe Manokaya dial eka(Granivelle Rodrigo) attack karanne unge attaledi? uu neda?ඥානාංග ගුණවර්ධන??ඒ ජෝඩුව නෙමේ මචං...
ඔය කියන්නෙ අර චරිත තුනක් නාට්ටියෙ තාත්තට හිටපු කෙනා නේද
හරි මතක් වුණා මනෝකාය නාට්ටියෙ වැඩට ඉන්න මනිහ මෙයා. පොඩ්ඩක් මතක් කරල නම හොයල දියං මචං
ara mahatha dial eka neda? mata minihage nama mathaka na bnara un set eka beela inna welawe Manokaya dial eka(Granivelle Rodrigo) attack karanne unge attaledi? uu neda?

ඥානාංග ගුණවර්ධන??



ඉන්ගම්මාරුවෙ හිටිය තව පොරක්. දැං කට්ටියට අමතක ඇති. මැරිලනං නැතුව ඇති
ඔය මිනිහ රඟපාපු බෞද්ධ නාට්ටියක් මතක් වෙනව. කට්ටඩියෙක්ගෙ චරිතයක්. කට්ටඩි වැඩ කරන ගමං ගෑනුන්ට වැඩේ දෙනව
anthimedi miniha paredima maruna
ape thaththawa tikak aduranawa miniha
dan marila godak kal.මරුසිරා;22435711 said:ලාංකීය ටෙලිකලාවේ ස්වර්ණමය යුගය නියෝජනේ කල අති දක්ෂ රංගන ශිල්පින්



