Sinhala Teledrama වල_මතකද? මේ අයව?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඒ යුගේ දැන් ඉවරයි
    දැන් තියෙන්නේ උදේ script එක ලියල නළුවට දවසට 1500 යි කෑමයි දීල ගහන නට්ටි
    ඉස්සට ටෙලියක් ශුට් කරද්දී මුළු කෘ එකම මස ගානක් ලොකේෂන් වල නවතිනවා
    දැන් හැම ටෙලියකම තියෙන්නේ එකම ලොකේෂන්
    ඉස්සර නළුවෙක් ටෙලියකට එන්න කලින් වේදිකා නාට්ටි 3,4 ක රගපාලා තමයි ඉන්නේ දැන් එවුන්ට දෙබසක් වත් කියාගන්න බෑ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒ යුගේ දැන් ඉවරයි
    දැන් තියෙන්නේ උදේ script එක ලියල නළුවට දවසට 1500 යි කෑමයි දීල ගහන නට්ටි
    ඉස්සට ටෙලියක් ශුට් කරද්දී මුළු කෘ එකම මස ගානක් ලොකේෂන් වල නවතිනවා
    දැන් හැම ටෙලියකම තියෙන්නේ එකම ලොකේෂන්
    ඉස්සර නළුවෙක් ටෙලියකට එන්න කලින් වේදිකා නාට්ටි 3,4 ක රගපාලා තමයි ඉන්නේ දැන් එවුන්ට දෙබසක් වත් කියාගන්න බෑ

    :lol::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    Atththa life eke nonai mahaththayama thmai kathaweth nonatai maththayatai rangapaawe. :) Nonage nama nam kathawe pawichchi karapu namamai :rolleyes: "grace"

    ඒ ජෝඩුව නෙමේ මචං... :no:
    ඔය කියන්නෙ අර චරිත තුනක් නාට්ටියෙ තාත්තට හිටපු කෙනා නේද :)

    හරි මතක් වුණා මනෝකාය නාට්ටියෙ වැඩට ඉන්න මනිහ මෙයා. පොඩ්ඩක් මතක් කරල නම හොයල දියං මචං
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඒ ජෝඩුව නෙමේ මචං... :no:
    ඔය කියන්නෙ අර චරිත තුනක් නාට්ටියෙ තාත්තට හිටපු කෙනා නේද :)

    හරි මතක් වුණා මනෝකාය නාට්ටියෙ වැඩට ඉන්න මනිහ මෙයා. පොඩ්ඩක් මතක් කරල නම හොයල දියං මචං

    ara mahatha dial eka neda? mata minihage nama mathaka na bn :( ara un set eka beela inna welawe Manokaya dial eka(Granivelle Rodrigo) attack karanne unge attaledi? uu neda?
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    ඒ ජෝඩුව නෙමේ මචං... :no:
    ඔය කියන්නෙ අර චරිත තුනක් නාට්ටියෙ තාත්තට හිටපු කෙනා නේද :)

    හරි මතක් වුණා මනෝකාය නාට්ටියෙ වැඩට ඉන්න මනිහ මෙයා. පොඩ්ඩක් මතක් කරල නම හොයල දියං මචං
    ඥානාංග ගුණවර්ධන??
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    ඥානාංග ගුණවර්ධන??

    :rolleyes:

    තට්ටු ගෙවල්වල මිනිහට ගෑනි කතා කරන්නෙත් ඥානාාාා.... කියලනෙ :baffled:
    යකෝ ඔක්කොම ඇත්ත නම්ද දාල තියෙන්නෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    ඉන්ගම්මාරුවෙ හිටිය තව පොරක්. දැං කට්ටියට අමතක ඇති. මැරිලනං නැතුව ඇති :rofl:
    ඔය මිනිහ රඟපාපු බෞද්ධ නාට්ටියක් මතක් වෙනව. කට්ටඩියෙක්ගෙ චරිතයක්. කට්ටඩි වැඩ කරන ගමං ගෑනුන්ට වැඩේ දෙනව
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඉන්ගම්මාරුවෙ හිටිය තව පොරක්. දැං කට්ටියට අමතක ඇති. මැරිලනං නැතුව ඇති :rofl:
    ඔය මිනිහ රඟපාපු බෞද්ධ නාට්ටියක් මතක් වෙනව. කට්ටඩියෙක්ගෙ චරිතයක්. කට්ටඩි වැඩ කරන ගමං ගෑනුන්ට වැඩේ දෙනව

    Ananda Master da? Ananda Master dehiwala Maths sir kenek, patta reputation ekak thibbe, mihath Ingammaruwe, thawa ITN eke katha godaka hitiya , miniha sahenna biwwa, bebadu kamata gewal, dorawal,lamai ehema nathi una. anhima kaale pare higa kaawa yako. :sorry: anthimedi miniha paredima maruna :( ape thaththawa tikak aduranawa miniha :( dan marila godak kal.
     
    • Like
    Reactions: AnuradhaRa

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලාංකීය ටෙලිකලාවේ ස්වර්ණමය යුගය නියෝජනේ කල අති දක්ෂ රංගන ශිල්පින්
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මරුසිරා;22435711 said:
    ලාංකීය ටෙලිකලාවේ ස්වර්ණමය යුගය නියෝජනේ කල අති දක්ෂ රංගන ශිල්පින් :love::love::love:

    :yes::yes::yes::yes:

    එළකිරි රේප් දුන්නා