Sinhala Teledrama වල_මතකද? මේ අයව?

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Good post machan
    You must spread some Reputation around before giving it to Deleted again.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    La hiru dahasak kiyala ekak tiyenawa balapan. a kale maru thama

    1803217474.jpg

    thank මචන් ...youtube search එකක් දාපුවම සෙට් එකක් අව....බලන්න ඕනේ....:):)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    කෝපි කඩේ 1 ඉදන් කොටස් නැද්ද හොයා ගන්න කා ළගවත් ..බලන්න ආසයි :love:

    මේ වීඩියෝ එකේ 2:19 ඉඳලා බලන්න. කෝපි කඩේ 1 කොටසින් කොටසක් තියෙනවා
     
    • Like
    Reactions: I love JS

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඔය දාල තියෙන උදාහරණ වලට වඩා අති විශිෂ්ට නිර්මාණ තියෙනවා මේ අය සහබාගි වෙච්ච.ලියපු කෙනා ඒවා බලල නැද්ද අමතක වෙලාද දන්නේ නෑ .