sinhalayek baeliya yuthuma lipiyaki

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
ඕක ගැනනම් මෙතන තර්ක කරලා වැඩක් නෑ.
What did I get other way around bro?
[/QUOTE]

I have to go , otherwise i'll prove it to you with enough evidence. Just google it. ( I have add something more into my comments)
 

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    I have to go , otherwise i'll prove it to you with enough evidence. Just google it. ( I have add something more into my comments)

    It's better to wait until your next login to grab the exact evidence from you.
    It doesn't make any sense by your statement" try to learn things by practically "to me.what is here to learn practically?I hope you'll make my doubts clear when you login next time.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    aniwa
    lion-head-tattoo-sample-drawing.jpg
     
    කොනක් අල්ලගත්ත නෙමෙයි සහෝදරයා.ඒක කියවනකොට මට ආපු අදහසයි කිව්වේ.සමාවෙන්න.
    මං ඔක පිළිගන්නවා.එත් ඉපදුන ජාතිය ආගම ගැන හිතල ආඩම්බර වෙන එකේ වරදක් මම දකින්නෙ නෑ.ඒවායේ අගය වටහාගන්නේ නැතුව කොහොමද ඒවා ඉස්සරහට රැකගන්නේ? තමන් වෙනුවෙන් යමක් කරගන්නවා වගේම ආගමේ ජාතියේ යහපත,ඉදිරි පැවැත්ම වෙනුවෙන් යමක් කිරීම වටින්නේ නැද්ද?

    අපේ සංස්කෘතික වටිනාකම් රැකගන්න උත්සාහ කරන එකේ කිසි වැරද්දක් දකින්නෙ නෑ. හැබැයි ඒ වටිනාකම් රැකෙන්නෙ අපි ඒවට අනුව කටයුතු කළොත් මිස ඒවට පටහැනිව ක්‍රියා කළොත් නෙමෙයි. මේක මගේ පෞද්ගලික අදහස.:)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපේ සංස්කෘතික වටිනාකම් රැකගන්න උත්සාහ කරන එකේ කිසි වැරද්දක් දකින්නෙ නෑ. හැබැයි ඒ වටිනාකම් රැකෙන්නෙ අපි ඒවට අනුව කටයුතු කළොත් මිස ඒවට පටහැනිව ක්‍රියා කළොත් නෙමෙයි. මේක මගේ පෞද්ගලික අදහස.:)

    :yes::yes:මම ඒ අදහසට එකගයි.මං කියන්න උත්සහ කලේ අර photo එකේ තිබුණ දෙයයි සහ ගාථාවේ අර්ථයයි සමානයි කියන දෙයට එකග වෙන්න බෑ කියන එකයි.මොකද ආගම ජාතිය කියන්නේ තමන් හැකියාවකින් අත්පත් කරගත් දෙයක් නොවුණට තමන්ගේ කර්ම ශක්තිය අනුව තමන්ට හිමි වුණ දෙයක්.එසේ ඉපදීම තමන්ට ආඩම්බර වීමට තරම් දෙයක් නම් ඒ වටිනා පිළිවේත් අනුගමනය කරමින් අභිමානයක් හිතේ ඇති කර ගැනීමේ වරදක් නැහැ නේද?:)
     

    GTX Titan

    Member
    Nov 19, 2013
    67
    5
    0
    Bitch Please....!!!! :lol: maath sinhala thammai ban. meloo adambarayak naha habai.!!! :rofl: den sinhala jaathiya minee maruwo kiala label welaa iwarai!! :(