Sinhalayo mata pennanna be!!!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ආපු කට්ටිය ගෙම්ක් දිලා ගිහිල්ලා වගෙ මාස 10 එක පැයෙන් වෙන්න:baffled:
     
    • Haha
    Reactions: Cypress
    Sep 12, 2011
    884
    120
    0
    හා හා දැන් මොනවා වුනත් එයා බඩ දරු තාත්ත කෙනෙක්.:dull::dull: අපි ඒ වගේ අයට ඉහළින් සලකන්න ඕනේ. අපි යමු ඒ ගෙදරට කෑම එහෙම උයාගෙන. Theif ,ms48mail,Rovin එහෙම එනවා නේද උදව්වට. :cool::cool:

    හැබැයි හම්බවෙන දරුවා මූටත් වැඩිය අනාතයෙක් වෙයිද දන්නේ නෑ, එහෙම නොවෙන්න අප වග බලා ගත යුතුයි. :dull::dull::dull::dull:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    tho yako uguduwek wage beelane hitiye. ithin kabaraya yanne nedda.

    matanam thowa mathak wenawa kakkussiyata giyama beti tika dekkama. thoge face eka wage betith:rofl:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    මෝඩ ආතල් ගන්න ඇවිල්ලා .වැදගත් දෙයක් දාපන්. නිකන් පිස්සු කෙලින් නැතිව