මේකෙ නම් අවුලක් නෑ මචං
ඒත් පරණ එකෙ බැඳි අකුරු නිසා මං වින්ඳ දුකක්
එර්ර්ර්ර්ර්ර්ර්ර්
මොනව උනත් මචං මේ වගෙ සිංහල වලට සොෆ්ට් එකක් දැන්වත් හැදිච්ච එකට පිං දෙන්න ඕනෙ උඹට තමා![]()
මට උදවුවක් දුන්න හර්ශුල ජයසූරිය කියල කෙනෙක් විශේෂයෙන් ලිනක්ස් වලට මේකෙ scheme එක හදනකොට එයාටත් පිං ගොඩක් අයිතියි මට unicode ගැන කියල දුන්නට(බරපතල ඒව ඒම
)







