සිංහලෙන් කොටද් දී මෙහෙම වෙන්නෙ අැයි?
ෙකා හෝ පශ්න ෙම් - ෙම්වා හරියට ෙකාටන්නේ කොෙහ්මද?
I am using vista

Thanks machan......![]()

Anytime මචං
ගිහිල්ල කුලක tute එක කරහ්ං හෙට දෙන්න ඕනෙ![]()



සිංහලෙන් කොටද් දී මෙහෙම වෙන්නෙ අැයි?
ෙකා හෝ පශ්න ෙම් - ෙම්වා හරියට ෙකාටන්නේ කොෙහ්මද?
I am using vista


apooo apeth Forestry practical eka heta denna oni ban.........![]()

අපි s04 බං
අද Phy එක දුන්න
හෙට Maths Vector එකයි Sets(කුලක) එකයි දෙන්න ඕනෙ
![]()




mama s16.... ada chemistry physical eka dunna......
eka welawakata me wadeth epa wenawa ban.......:
mama thama uba dakke na ne......![]()


මධුර v 1 ඇවිත් තියනවා කට්ටිය ගත්තය

ලොල් ඒක බීටා නෙවේළුමේ තියෙන එක හොඳටම ඇතිනෙ අප්ප තව මොනාද වෙන්න තියෙන්නෙ ?
මමනං ගත්තෙ නෑ![]()

මේ තියෙන එක හොඳටම ඇතිනෙ අප්ප තව මොනාද වෙන්න තියෙන්නෙ ?
මමනං ගත්තෙ නෑ![]()


එහෙම නෑ අදහස් එන එන හැටියට තමා ඒව එකතු කරන්නේ තව මේකෙ ලෙඩ තියෙනව
* Opera වල වැඩ කරන්නේ retarded විදියට...සමහර අකුරු වැඩ සමහර ඒව වැඩ නෑ අවුල් යනො..පරීක්ෂණ කෙරෙමින් පවතිනවා
* GTK+ application වල මොන ඉලව්වක්වත් වදින්නේ නෑ :S ඒකත් under investigation
* Vista වල ඔය දැන් දාල තියෙන එක අවුල් යන්න පුළුවන්. ඒකත් දැන් හදනව..
...තව නාන්න තියෙනො ..!![]()



(nimbuzz කියන්නෙ skyp වගේ ගැජට් එකක් දන්නව ඇතිනෙ
) එකම අකුර දිගටම වදිනවා
මටනං තියෙන ලොකුම අවුල අර වැල් අඅකුරු තියෙන එක ග්ර්ර්ර්ර්ර්ර්
අනිවාර්යෙන් ම කියන වචනෙ මොනව කළත් එහෙම වදිනව මට පේන්න බෑ චික්
අනික මධුර අයියෙ මේකෙ නිම්බස් වල හරියට වැඩ කරන්නෙ නෑ(nimbuzz කියන්නෙ skyp වගේ ගැජට් එකක් දන්නව ඇතිනෙ
) එකම අකුර දිගටම වදිනවා
නමුත් මට ඕනෙ එළකිරි එකෙ ඇන්ඩ් facebook එකෙ සිංහලෙන් මල් කඩන්න විතරයි
අන්න ඒක මේකෙන් කරන්න පුළුවං
ඒ ඇති![]()
