Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිංහලෙන් කොටද් දී මෙහෙම වෙන්නෙ අැයි?
    ෙකා හෝ පශ්න ෙම් - ෙම්වා හරියට ෙකාටන්නේ කොෙහ්මද?

    I am using vista

    සිංහලෙන් කොටද්දි කොහොම වෙන්නෙද ?

    ඇයි බං මේ ලස්සනට වදින්නෙ ?
    උඹ ඔහොම type කරෙන්නෙ කොහොමද කියලයි මට හිතාගන්න බැරි:baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිංහලෙන් කොටද් දී මෙහෙම වෙන්නෙ අැයි?
    ෙකා හෝ පශ්න ෙම් - ෙම්වා හරියට ෙකාටන්නේ කොෙහ්මද?

    I am using vista

    මචං උඹට test කරන්න ඕනෙ නං එළකිරි එකෙ ඒකට වෙනමම අ
    Official Spam thread එකක් තියෙනව ඒකට පලයං :P

    It should be working for Vista since Im using Win 7 here machan:)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අපි s04 බං
    අද Phy එක දුන්න
    හෙට Maths Vector එකයි Sets(කුලක) එකයි දෙන්න ඕනෙ
    :)

    mama s16.... ada chemistry physical eka dunna......

    eka welawakata me wadeth epa wenawa ban.......::rofl::rofl:

    mama thama uba dakke na ne......:):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mama s16.... ada chemistry physical eka dunna......

    eka welawakata me wadeth epa wenawa ban.......::rofl::rofl:

    mama thama uba dakke na ne......:):)

    කවුද බං දන්නෙ උඹයි මමයි දැකල කතා කරලත් ඇති කැන්ටිමේදි :lol:
    මොකො අඳුන ගන්නයැ:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මධුර v 1 ඇවිත් තියනවා කට්ටිය ගත්තය

    මේ තියෙන එක හොඳටම ඇතිනෙ අප්ප තව මොනාද වෙන්න තියෙන්නෙ ?
    මමනං ගත්තෙ නෑ:no:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මේ තියෙන එක හොඳටම ඇතිනෙ අප්ප තව මොනාද වෙන්න තියෙන්නෙ ?
    මමනං ගත්තෙ නෑ:no:

    එහෙම නෑ අදහස් එන එන හැටියට තමා ඒව එකතු කරන්නේ තව මේකෙ ලෙඩ තියෙනව
    * Opera වල වැඩ කරන්නේ retarded විදියට...සමහර අකුරු වැඩ සමහර ඒව වැඩ නෑ අවුල් යනො..පරීක්‍ෂණ කෙරෙමින් පවතිනවා
    * GTK+ application වල මොන ඉලව්වක්වත් වදින්නේ නෑ :S ඒකත් under investigation
    * Vista වල ඔය දැන් දාල තියෙන එක අවුල් යන්න පුළුවන්. ඒකත් දැන් හදනව..:lol:

    ...තව නාන්න තියෙනො ..!:dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙම නෑ අදහස් එන එන හැටියට තමා ඒව එකතු කරන්නේ තව මේකෙ ලෙඩ තියෙනව
    * Opera වල වැඩ කරන්නේ retarded විදියට...සමහර අකුරු වැඩ සමහර ඒව වැඩ නෑ අවුල් යනො..පරීක්‍ෂණ කෙරෙමින් පවතිනවා
    * GTK+ application වල මොන ඉලව්වක්වත් වදින්නේ නෑ :S ඒකත් under investigation
    * Vista වල ඔය දැන් දාල තියෙන එක අවුල් යන්න පුළුවන්. ඒකත් දැන් හදනව..:lol:

    ...තව නාන්න තියෙනො ..!:dull:

    මටනං තියෙන ලොකුම අවුල අර වැල් අඅකුරු තියෙන එක ග්‍ර්ර්ර්ර්ර්ර්:frown::growl:
    ‍අනිවාර්‍යෙන් ම කියන වචනෙ මොනව කළත් එහෙම වදිනව මට පේන්න බෑ චික් :frown:

    අනික මධුර අයියෙ මේකෙ නිම්බස් වල හරියට වැඩ කරන්නෙ නෑ :no:(nimbuzz කියන්නෙ skyp වගේ ගැජට් එකක් දන්නව ඇතිනෙ :)) එකම අකුර දිගටම වදිනවා
    නමුත් මට ඕනෙ එළකිරි එකෙ ඇන්ඩ් facebook එකෙ සිංහලෙන් මල් කඩන්න විතරයි
    අන්න ඒක මේකෙන් කරන්න පුළුවං
    ඒ ඇති :D
     
    අයියෝ මෙයාතාම පරණ එකක් නේ තියන් ඉන්නේ!!
    අනිවාර්යයෙන්
    අනිවාර්‍යයෙන්
    ඔන්න ජාති දෙකම..මකන්නෙ නැතුව ගැහුවෙ
    අලුත් එකේ බැදි අකුරු වදින්න ZWJ එකතු කරන එක 'x' ඔබල කරගන්න පුළුවන්:lol:

    nimbuzz download කරලා බලන්නම්!