Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173
1983 - 2009 කාලය තුල සිදුවූ සිංහල, මුසිල්ම් ජාතින් වල ඝාතන ගැන උඹේ තියන අදහසම තමයි.

ඔයා දන්නවා ද මගේ අදහස මොකක්ද කියලා?
අනික කොහෙන්ද මේ මුස්ලිම්ට ලව් එකක් ඒ පාර
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,187
    15,712
    113
    එතකොට මචං 1958, 1965, 1977, හා 1983 යන වසරවලදී සිදුවූ දෙමළ ජන ඝාතන ගැන ඕගොල්ලන්ගේ අදහස මොකක්ද?
    mama nam danne naha mokada man ipadilawath naha e kale:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්ධයෙන් මැරිච්ච දෙමළ අය ගැන නෙමෙයි මම අහන්නේ. අපි රටක් හැටියට ජාතියක් හැටියට දෙමළාට වැරැද්දක් කරලා තියෙනවා නේද?

    ප්‍රභාකරන් ට කලින් කිසිම ප්‍රශ්නයක් නැතිව හිටියානම් 1958ක්, 1965, 1977 ත් ඇති වුණේ කොහොමද?
    ප්‍රස්න ඇති වෙනව නේන්නම් ඔනෙ රටක
    වරද නිවරදි කරන්ඩ උබ මොකක්ද යොජනා කරන්නෙ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුද්ධයෙන් මැරිච්ච දෙමළ අය ගැන නෙමෙයි මම අහන්නේ. අපි රටක් හැටියට ජාතියක් හැටියට දෙමළාට වැරැද්දක් කරලා තියෙනවා නේද?

    ප්‍රභාකරන් ට කලින් කිසිම ප්‍රශ්නයක් නැතිව හිටියානම් 1958ක්, 1965, 1977 ත් ඇති වුණේ කොහොමද?
    ප්‍රභාට කලින් ඉඳන්, 48 ඉඳන්ම හිටියා උන්ට රටෙන් කෑල්ලක් වෙනම රාජ්‍යයක් හැටියට ඕන කියන මතෙන් හිටිය දෙමල සෙට් එකක්. ඔය TNA එකේ ආරඹේ අරන් බලන්න, උන්ගේ න්‍යාය පත්‍රය අරන් බලන්න. ඔතනදි ප්‍රබා ඇවිල්ලා කල දුටු කල වල ඉහා ගත්ත එකෙක් විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1983_rioters-_2.jpg

    මේක මම පොඩි කාලේ ඉඳන්ම කළකිරවපු පින්තූරයක්. අපේ රටේ මෙහෙම දෙයක් සිද්ධ වුණාද ? ඇයි මෙහෙම වුණේ? අපිට මේක ලැජ්ජාවක් නේද කියලා කාටවත් හිතිලා නැද්ද? අසරණ දෙමළ මිනිස්සු, ගෑනු, ලමයි මහ පාරේ තුච්ච විදිහට මරා දාන එක වැරදි නැද්ද?
    ඔව ඒ කලෙ හිටිය මිහරක් පාලකයන්ගෙ වැරදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රභාට කලින් ඉඳන්, 48 ඉඳන්ම හිටියා උන්ට රටෙන් කෑල්ලක් වෙනම රාජ්‍යයක් හැටියට ඕන කියන මතෙන් හිටිය දෙමල සෙට් එකක්. ඔය TNA එකේ ආරඹේ අරන් බලන්න, උන්ගේ න්‍යාය පත්‍රය අරන් බලන්න. ඔතනදි ප්‍රබා ඇවිල්ලා කල දුටු කල වල ඉහා ගත්ත එකෙක් විතරයි.
    :yes::yes::yes:
     
    so what about the sinhalies killed by central bank bomb, dehiwala train bomb

    සිංහල මිනිස්සුන්ව මරන්න ගත්තේ ඒ ඔක්කොටම පස්සේ නේ. අනික ඒවා කළේ ත්‍රස්තවාදී සංවිධානයක් නේ අපි උන්ට දඬුවම් කළා නේ. ඒත් ඇයි දෙමළා ට අපෙන් වෙච්ච වැරැද්ද තේරුම් ගන්න අපේ මිනිස්සු ඔච්චර අකමැති?
    මේවා ඔක්කේම වුණේ බෝම්බ ගහන්න කලින් නේ. දෙමළුන්ටත් කියතැහැකි අපි බෝම්බ ගැහැව්වේ මේවා නිසයි කියලා. ඇත්ත කතාව දෙකම අප්පිරියා සහගත වැරදි වැඩ
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    එතකොට මචං 1958, 1965, 1977, හා 1983 යන වසරවලදී සිදුවූ දෙමළ ජන ඝාතන ගැන ඕගොල්ලන්ගේ අදහස මොකක්ද?

    ඕකට හේතුව එක කාලවලදී ඇති වෙන කුලප්පු වීම් , මේ කාලේ BBS එක සින්හලුන්ව කුලප්පු කරනවා වගේ මුස්ලිම් උන්ට එරෙහිව , එත් දැන් ඔය කුලප්පු වීම් වලට රැවටෙන මිනිස්සු අඩුයි අද ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ට වැඩ වැඩි නිසා ඕවාට වෙලා නැහැ , ඔය ඔක්කොටම හේතුව පොඩි ප්‍රශ්නයක් තනිකරම එක් පුද්ගලයෙකුගේ හෝ දෙන්නෙක් ගේ උවමනාවට සිද්ද වන පස්සේ උන් ලොකු talk දීලා අනිත් මිනිස්සුන්ව කුලප්පු කරනවා , මොනා උනත් පරණ දේවල් ඇදලා වැඩක නෑ.. තුවාල පාරන්නේ නැතුව හිටපන්
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    සිංහල මිනිස්සුන්ව මරන්න ගත්තේ ඒ ඔක්කොටම පස්සේ නේ. අනික ඒවා කළේ ත්‍රස්තවාදී සංවිධානයක් නේ අපි උන්ට දඬුවම් කළා නේ. ඒත් ඇයි දෙමළා ට අපෙන් වෙච්ච වැරැද්ද තේරුම් ගන්න අපේ මිනිස්සු ඔච්චර අකමැති?
    මේවා ඔක්කේම වුණේ බෝම්බ ගහන්න කලින් නේ. දෙමළුන්ටත් කියතැහැකි අපි බෝම්බ ගැහැව්වේ මේවා නිසයි කියලා. ඇත්ත කතාව දෙකම අප්පිරියා සහගත වැරදි වැඩ

    උබ කියන එක හරි මෙහෙම හිතපන් ඔය දේවල් වලට මුළු සිංහල ජාතියම පලි නැහැ , ඇත්තටම වැරැද්ද සුළු කොටසකගේ එත් පහර වදින්නේ මුළු ජාතියටම ,
     
    ඕකට හේතුව එක කාලවලදී ඇති වෙන කුලප්පු වීම් , මේ කාලේ BBS එක සින්හලුන්ව කුලප්පු කරනවා වගේ මුස්ලිම් උන්ට එරෙහිව , එත් දැන් ඔය කුලප්පු වීම් වලට රැවටෙන මිනිස්සු අඩුයි අද ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ට වැඩ වැඩි නිසා ඕවාට වෙලා නැහැ , ඔය ඔක්කොටම හේතුව පොඩි ප්‍රශ්නයක් තනිකරම එක් පුද්ගලයෙකුගේ හෝ දෙන්නෙක් ගේ උවමනාවට සිද්ද වන පස්සේ උන් ලොකු talk දීලා අනිත් මිනිස්සුන්ව කුලප්පු කරනවා , මොනා උනත් පරණ දේවල් ඇදලා වැඩක නෑ.. තුවාල පාරන්නේ නැතුව හිටපන්

    ඒවා එක කාලේ වෙන කුලප්පුවීම් තමයි ඒත් එතෙන්දි ආණ්ඩුව හරියට ක්‍රියා කරලා දෙමළ මිනිස්සුන්ව බේරා ගත්තද? ඇත්තටම වුණේ ආණ්ඩුවත් හවුල් වෙලා දෙමළ මිනිස්සු මරපු එක. උන්ට මේ රටේ සිංහල මිනිස්සු එක්ක ආරක්ෂාවක් නෑ කියලා ආණ්ඩුව ඔප්පු කළේ නැත්ද?
    ඇයි ඒක කරන්න නිදහසේ ඉඩ දුන්නේ? මේ රටේ පොලිසිය මොකටද? හමුදාව මොකටද? ඇත්තට වෙලා තියෙන්නේ පොලිසිය, හමුදාව එකතු වෙලා මේවා කරලා තියෙන්නේ! ඇයි වැරදි කරපු අයට දඬුවම් දුන්නේ නැත්තේ?
    83 වෙලා අවුරුද් ගාණක්. එකෙක්ට ආන්ඩුව දඬුවම් කළාද?
    මම මේ පරණ ඒවා අවුස්සනවා නෙමෙයි. මේ රටේ මිනිස්සු විශේෂයෙන් සිංහල අපි මේවා ගැන දැනගන්න ඕනි. නැවත ඒ වැරදි සිදු වෙන එක වළක්වා ගන්න. දෙමෙල්ලු කෑ ගහන්නේ ඇයි මෙච්චර කියලා තේරුම් ගන්න. මේ කමෙන්ට් වලින්ම පේනවා කොච්චර නම් අපේ මිනිස්සු වැරැද්දක් පිළිගන්න අකමැතිද කියලා!
    වැරදි දේ වැරදියි කියන්න. කොන්ද කෙලින් තියාගෙන!
     
    උබ කියන එක හරි මෙහෙම හිතපන් ඔය දේවල් වලට මුළු සිංහල ජාතියම පලි නැහැ , ඇත්තටම වැරැද්ද සුළු කොටසකගේ එත් පහර වදින්නේ මුළු ජාතියටම ,

    හරියට හරි ඇයි මුළු ජාතියටම කැලැල වදින්නේ? මොකද අපි මේක ජාතියක් වශයෙන් පිළිකුල් කරලා නෑ. අපි ජාතියක් වශයෙන් මේක වැරදියි කියලා නෑ. අපි ජාතියක් වශයෙන් දෙමළාගෙන් මේකට සමාව අරගෙන නෑ. අපි ජාතියක් වශයෙන් මේ වැරදි කරුවන්ට දඩුවම් කරලා නෑ.
    අඩුම ගාණේ අපි මේකට විරුද්දව මැරිච්ච මිනිස්සු වෙනුවෙන් සැමරුමක් වත් කරලා තියේද? දෙමළාට අපේ මේක ගැන තියෙන කළකිරීම කියලා තියෙනවා ද?
    අපි මේක වැරදියි කියලා කියන්නේ නැතිව මේ වැරැද්දට අපි උත්තර බඳින හින්දා තමයි මුලු ජාතියටම ලම කැත වෙන්නේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    යුද්ධයෙන් මැරිච්ච දෙමළ අය ගැන නෙමෙයි මම අහන්නේ. අපි රටක් හැටියට ජාතියක් හැටියට දෙමළාට වැරැද්දක් කරලා තියෙනවා නේද?

    ප්‍රභාකරන් ට කලින් කිසිම ප්‍රශ්නයක් නැතිව හිටියානම් 1958ක්, 1965, 1977 ත් ඇති වුණේ කොහොමද?

    ජාතියක් හැටියටවත්, රටක් හැටියටවත් සිංහල එවුන් දෙමළට වැරැද්දක් කරලා නෑ, වැරැද්දක් කරලා තියෙන්නේ සිංහල නමින් හිටපු එවුන් ටිකක්, උන් සිංහල නම් ගහගෙන දෙමලව පීඩනයට පත් කරපු එකට ජාතියම පළි නෑ,රටම පළි නෑ. සිංහල නමින් ඉදගෙන දෙමලව පීඩනයට පත්කරපු එවුන්ගේ ගොඩවල් වලට අපිව දාන්න එපා. මම නම් කවදාවත් දෙමලෙක්ට ගහලා නෑ (දෙමලෙක්ට තියා මම අපේ එකෙක්ටවත් ගහලා නෑ ඕනනම් පොඩි කාලේ පොඩි පොඩි වළි යන්න ඇති ඒ ඇර මොකුත් ලොකුවට ගිහින් නෑ) මට දෙමළ යාළුවෝ හිටන් ඉදලා තියෙනවා, ඒ විතරක් නෙවෙයි මට තමිල් නාඩුවලම දෙමළ යාළුවෙක් ඉන්නවා. මගේ පරණ Skype එකේ ඌ ඉන්නවා.
    මේ රට දෙමළට ඉන්න ඉඩ දෙනවා. දෙමළට පුරවැසියන් වශයෙන් ඉන්න පුලුවන් ඉතින් තව මොන රෙද්දක්ද කියවන්නේ රටක් හැටියට, ජාතියක් හැටියට දෙමලට වැරැද්දක් කරලා තියෙනවා කියලා? සිංහල හැම එකාම දෙමලව පීඩනයට පත් කරනවා නම් අන්න එතකොට ඕක කියන්න තිබුනා නමුත් මේ පොඩි පිරිසක් නිසා මුළු සිංහල ජාතියටම මඩ ගහන එක වැරදියි. මට නම් සැකයි උබ සිංහලදත් කියලා. හික්ස්.

    1958, 1965, 1977, 1983 වලදී මිනිස්සු මරලා දෙමළ මිනිස්සුන්ට කිසිම වැරැද්දක් වෙලා නෑ කියල එකම වැරැද්දක් නෙමෙයිද? කුහක කමක් නෙමෙයි ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරියට හරි ඇයි මුළු ජාතියටම කැලැල වදින්නේ? මොකද අපි මේක ජාතියක් වශයෙන් පිළිකුල් කරලා නෑ. අපි ජාතියක් වශයෙන් මේක වැරදියි කියලා නෑ. අපි ජාතියක් වශයෙන් දෙමළාගෙන් මේකට සමාව අරගෙන නෑ. අපි ජාතියක් වශයෙන් මේ වැරදි කරුවන්ට දඩුවම් කරලා නෑ.
    අඩුම ගාණේ අපි මේකට විරුද්දව මැරිච්ච මිනිස්සු වෙනුවෙන් සැමරුමක් වත් කරලා තියේද? දෙමළාට අපේ මේක ගැන තියෙන කළකිරීම කියලා තියෙනවා ද?
    අපි මේක වැරදියි කියලා කියන්නේ නැතිව මේ වැරැද්දට අපි උත්තර බඳින හින්දා තමයි මුලු ජාතියටම ලම කැත වෙන්නේ
    ඕකට සම්බන්ද, තාමත් පන පිටින් ඉන්න උන්ට ඉන්නේ රනිල්. දැන් ඌටද උඹ මේ දඬුවම් කරන්න කියන්නේ ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ජාතියක් හැටියටවත්, රටක් හැටියටවත් සිංහල එවුන් දෙමළට වැරැද්දක් කරලා නෑ, වැරැද්දක් කරලා තියෙන්නේ සිංහල නමින් හිටපු එවුන් ටිකක්, උන් සිංහල නම් ගහගෙන දෙමලව පීඩනයට පත් කරපු එකට ජාතියම පළි නෑ,රටම පළි නෑ. සිංහල නමින් ඉදගෙන දෙමලව පීඩනයට පත්කරපු එවුන්ගේ ගොඩවල් වලට අපිව දාන්න එපා. මම නම් කවදාවත් දෙමලෙක්ට ගහලා නෑ (දෙමලෙක්ට තියා මම අපේ එකෙක්ටවත් ගහලා නෑ ඕනනම් පොඩි කාලේ පොඩි පොඩි වළි යන්න ඇති ඒ ඇර මොකුත් ලොකුවට ගිහින් නෑ) මට දෙමළ යාළුවෝ හිටන් ඉදලා තියෙනවා, ඒ විතරක් නෙවෙයි මට තමිල් නාඩුවලම දෙමළ යාළුවෙක් ඉන්නවා. මගේ පරණ Skype එකේ ඌ ඉන්නවා.
    මේ රට දෙමළට ඉන්න ඉඩ දෙනවා. දෙමළට පුරවැසියන් වශයෙන් ඉන්න පුලුවන් ඉතින් තව මොන රෙද්දක්ද කියවන්නේ රටක් හැටියට, ජාතියක් හැටියට දෙමලට වැරැද්දක් කරලා තියෙනවා කියලා? සිංහල හැම එකාම දෙමලව පීඩනයට පත් කරනවා නම් අන්න එතකොට ඕක කියන්න තිබුනා නමුත් මේ පොඩි පිරිසක් නිසා මුළු සිංහල ජාතියටම මඩ ගහන එක වැරදියි. මට නම් සැකයි උබ සිංහලදත් කියලා. හික්ස්.

    :yes:
    මට පෙන්නේ මූ මේ අර කොටින්ට ණයට කරන සෙට් එකේ එකෙක්. සීන් එක 83ට වඩා පස්සට යනවා කිව්වටා පස්සෙත් 83කෙස් එකම අල්ලන් පොස්ට් දදා ඉන්නවා. මූට මේ රටට යහපතක් කරනන් කිසිම ඕනේ කමක් නෑ.