Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173
ඕකට සම්බන්ද, තාමත් පන පිටින් ඉන්න උන්ට ඉන්නේ රනිල්. දැන් ඌටද උඹ මේ දඬුවම් කරන්න කියන්නේ ? :P

1983 මේවා කරපු මේවා ඉවසපු අපිටම 88-89 ක් වුණා නේද? අපේ එවුන් මීටත් වඩා තුච්ච විදිහට මැරුවා නේද? කර්මය කියන්නේ ඕකට වෙන්න ඇති!
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආයෙත් මේ දෙමෙල්ලු අල්ලාගෙන අල්ලගෙන කෑගහන් එපා යකෝ. දෙමලගේ ප්‍රශ්නේ ඉවර කරලානේ තියෙන්නේ. උන් ඔක්කොටොම canada , ausi , america බැරිනම් දිවියලොකෙට හරි ගියපුදෙන්.

    දැන් පුලුවන්නම් මේ මුස්ලිම් ත්‍රස්තවාදය රටේ ඔලුව උස්සන්න දෙන්නේ නැති වෙන්න වැඩ කරමු. නැත්තම් ඒ යුද්දෙත් තව අවුරුදු 20ක් 30ක් ඇදෙයි
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    1958, 1965, 1977, 1983 වලදී මිනිස්සු මරලා දෙමළ මිනිස්සුන්ට කිසිම වැරැද්දක් වෙලා නෑ කියල එකම වැරැද්දක් නෙමෙයිද? කුහක කමක් නෙමෙයි ද?

    uba mehema karapan.. hide park wage thenaka loku stage ekak gahala demallunta enna kiyapan.. okkoma aawama uba kalisama galawala ube paschima baage eliyata daala kiyapan sinhalayaa wenuwen ubata erala aathal ekak aran samawa denna kiyala... :yes: jaathin athara samagiya wedi karanna uba wage hukampaaruwo ratata hoda aadarshayak....
     
    • Like
    Reactions: kosandpol

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    හරියට හරි ඇයි මුළු ජාතියටම කැලැල වදින්නේ? මොකද අපි මේක ජාතියක් වශයෙන් පිළිකුල් කරලා නෑ. අපි ජාතියක් වශයෙන් මේක වැරදියි කියලා නෑ. අපි ජාතියක් වශයෙන් දෙමළාගෙන් මේකට සමාව අරගෙන නෑ. අපි ජාතියක් වශයෙන් මේ වැරදි කරුවන්ට දඩුවම් කරලා නෑ.
    අඩුම ගාණේ අපි මේකට විරුද්දව මැරිච්ච මිනිස්සු වෙනුවෙන් සැමරුමක් වත් කරලා තියේද? දෙමළාට අපේ මේක ගැන තියෙන කළකිරීම කියලා තියෙනවා ද?
    අපි මේක වැරදියි කියලා කියන්නේ නැතිව මේ වැරැද්දට අපි උත්තර බඳින හින්දා තමයි මුලු ජාතියටම ලම කැත වෙන්නේ

    මොකද්ද යකෝ ඕක තේරුමක් නැහැ නේ , දඩුවම් දෙනවා නම් කාට කියලා දඩුවම් දෙන්නද , අපිම අපිට දඩුවමක් දීගන්නද , නැත්නම් වෙච්ච් වැරැද්දට sorry කියලා කැ ගහලා කියන්නද , නැත්නම් වැරැද්ද වහන් කරන්න සල්ලි දෙන්නද, මම කියන්නේ ඕවා කතා කරන එක තේරුමක් නැ ඉස්සරහට මේවා වලක්වා ගන්නයි ඕනේ, අපි උන්ට වැරද්දක් කලයි කියලා කගහුවට දෙමල්ලුන්ට වෙන හොදක් නැහැ නේ , හගක් දෙමල්ලුන්ට ඕවා වැඩක් දැන් වැඩක් නැහැ ඔය දෙමල්ලුන්ව එලවන්න ඕනේ කියන සිංහලයෝ දෙතුන් දෙනෙක් වගේ , සිංහලයෝ අපෙන් සමව ගන්න ඕනේ කියල හිතන දෙමල්ලුත් ඉතාම අතලොස්සක් ඉන්නේ , කුහකයෝ අන්තගාමියෝ කොහෙත් ඉන්නවා ඒවා කවදාවත් නැති වෙන්නේ
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    1983 මේවා කරපු මේවා ඉවසපු අපිටම 88-89 ක් වුණා නේද? අපේ එවුන් මීටත් වඩා තුච්ච විදිහට මැරුවා නේද? කර්මය කියන්නේ ඕකට වෙන්න ඇති!

    ubata hari happy ethi neda අපේ එවුන් තුච්ච විදිහට මැරුවා kiwwama? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1983 මේවා කරපු මේවා ඉවසපු අපිටම 88-89 ක් වුණා නේද? අපේ එවුන් මීටත් වඩා තුච්ච විදිහට මැරුවා නේද? කර්මය කියන්නේ ඕකට වෙන්න ඇති!
    88-89 කෙස් එකෙත් දැන් ඉතිරි වෙලා ඉන්නේ රනිල් තමයි.. දැන් ඌට දඬුවම් දෙකයි.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uba mehema karapan.. hide park wage thenaka loku stage ekak gahala demallunta enna kiyapan.. okkoma aawama uba kalisama galawala ube paschima baage eliyata daala kiyapan sinhalayaa wenuwen ubata erala aathal ekak aran samawa denna kiyala... :yes: jaathin athara samagiya wedi karanna uba wage hukampaaruwo ratata hoda aadarshayak....
    :rofl: :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    1983 මේවා කරපු මේවා ඉවසපු අපිටම 88-89 ක් වුණා නේද? අපේ එවුන් මීටත් වඩා තුච්ච විදිහට මැරුවා නේද? කර්මය කියන්නේ ඕකට වෙන්න ඇති!

    ඔක්කොටම ඉස්සෙර්ල උබ channel 4 එකෙන්ද කියපන්කො?
     
    ජාතියක් හැටියටවත්, රටක් හැටියටවත් සිංහල එවුන් දෙමළට වැරැද්දක් කරලා නෑ, වැරැද්දක් කරලා තියෙන්නේ සිංහල නමින් හිටපු එවුන් ටිකක්, උන් සිංහල නම් ගහගෙන දෙමලව පීඩනයට පත් කරපු එකට ජාතියම පළි නෑ,රටම පළි නෑ. සිංහල නමින් ඉදගෙන දෙමලව පීඩනයට පත්කරපු එවුන්ගේ ගොඩවල් වලට අපිව දාන්න එපා. මම නම් කවදාවත් දෙමලෙක්ට ගහලා නෑ (දෙමලෙක්ට තියා මම අපේ එකෙක්ටවත් ගහලා නෑ ඕනනම් පොඩි කාලේ පොඩි පොඩි වළි යන්න ඇති ඒ ඇර මොකුත් ලොකුවට ගිහින් නෑ) මට දෙමළ යාළුවෝ හිටන් ඉදලා තියෙනවා, ඒ විතරක් නෙවෙයි මට තමිල් නාඩුවලම දෙමළ යාළුවෙක් ඉන්නවා. මගේ පරණ Skype එකේ ඌ ඉන්නවා.
    මේ රට දෙමළට ඉන්න ඉඩ දෙනවා. දෙමළට පුරවැසියන් වශයෙන් ඉන්න පුලුවන් ඉතින් තව මොන රෙද්දක්ද කියවන්නේ රටක් හැටියට, ජාතියක් හැටියට දෙමලට වැරැද්දක් කරලා තියෙනවා කියලා? සිංහල හැම එකාම දෙමලව පීඩනයට පත් කරනවා නම් අන්න එතකොට ඕක කියන්න තිබුනා නමුත් මේ පොඩි පිරිසක් නිසා මුළු සිංහල ජාතියටම මඩ ගහන එක වැරදියි. මට නම් සැකයි උබ සිංහලදත් කියලා. හික්ස්.

    ඉතිං ඒ සිංහල නමින් ඉඳන් දෙමළාව පීඩනයට පත් කරන්න ඇයි අපි ඉඩ දෙන්නේ? හැම එහෙකටම පාරට බහින හාමුදුරුවරු කොහෙද හිටියේ? උඹෙ කතාව හරියට හරි, සාමාන්‍ය සිංහල මිනිස්සු දෙමළාව තලන්නේ පෙලන්නේ නැ. හැබැයි අපි එහෙම කරන හා කරපු සිංහල නායකයින්ට සිංහල අයට උඩ ගෙඩි දෙනවා. මේ අය හරියටම සිංහල ද කියන එක නෙමෙයි නේ කාරනාව, මේ ක සිංහල අයගේ වැඩක් කියන එකනේ!

    එතකොට උඹ කියන්නේ ඔය පොටෝ වල ඉන්න සරං ඇඳ ගෙන අත් උස්සන් කෑ ගහන අය සිංහල නොවන සිංහල නම් පමණක් දා ගත්ත අය කියලා ද? එතකොට හරි සිංහල කියන්නේ මොකක්ද?
    සිංහල ජනතාව වැරැද්දක් කරලා නැතිව ඇති ඒ වුණාට එහෙම කරද්දි ඒවා වළක්වා නැත. මෙතනම සිද්දවෙන්නේ එම වැරැද්ද ට සුදු හුණු ගාණ එක නේද?
    උඹ පෞද්ගලිකව එහෙම කළේ නැතිව ඇති. මමත් එහෙසයි. මෙතන ඉන්න හැමෝම වගේ එහෙමයි. එහෙම කියලා අපිට මේ නින්දාවෙන් ගැලවෙන්න බෑ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    this_side_up.png

    මෙන්න මෙහෙම අන්තවාදි ජතිවාදි කලකන්නි නිසා තමයි මෙ ප්‍රශ්නෙ ඇති උනෙත් ....
    තාම දිරව ගන්න බැරුව දගලන්නෙත් එකයි....

    ලන්කවෙ දෙමලටද ලන්කාවෙ අයිතියක් ඇත ,ජතියක් මත පසෙකලා දෙවන පන්තියෙ පුරවැසියන් ව්හිදිහට ඉන්න ඔනි කියල සින්හල කාලකන්නි කරපු අපරාද නිසයි , "රටෙන් කැල්ලක්" කියන එක අදටත් කොටිය , ඩෙමල ඩයස්බොරාව ,සාදරනිය කරනය කරන්නෙ .....
    ගොත්‍රවාදි උරුමය කාරයො ටික තමා රටෙ කරුමෙට හිටල තියෙන්නෙ ...දෙමලට රටෙන් කැල්ලක් දෙන්න කියනව නෙවෙයි ,කිසිම ජතියක් කිසිම ජතියකට යටත්ව ජිවත් වෙන්න ඔනි නැහැ , ජතිය මත පදනම් නොවි සැම මිනිහෙක්ටම සම අයිතිවාසිකම් තිබිය යුතුයි , මෙ රටෙ ගොත්‍රික කලකන්නි සහ දෙමල අන්තවාදය කියන දෙකම මෙ අති වෙල තියන ප්‍රශ්නෙට කෙලින්ම වග කියන්න ඔනි ....

    මෙ ප්‍රශ්නෙ ප්‍රශ්නෙ තව පරම්පරා ගනනක් අතට යන එකානිවර්යයි , මෙ ගොත්‍රික කාරයො ටික ඉන්නකන් මෙ රටට විසදුමක් ලබෙන එකනම් හිතන්න අමාරුයි ...මෙ ප්‍රශ්නෙ වන කර ගත්තෙත් උන් , අදට උනත් ජාත්යන්තරව කොන් වෙල ඉන්නෙ මෙ සින්හල /දෙමල ජතිවාදි සක්කිලි නිස, ජාත්යන්තර වශයෙන් මෙහෙම බලපැම් එන එකත් කිසි ගෙමක් නැ වගෙ සමහ බුරුවොන්ගෙ ටොක් ...

    සින්හලයො කව්ද කියන එක නවින විද්යත්මක පරික්ශන පිලිගන්න බැහැ කියයි සමහර විට ඔය ජතික චින්තන කාරයො . කොහොමත් බටහිර විද්යව බොරුවක් කියලනෙ කියන්නෙ ඉතින් ... ලන්කවෙ සින්හලයො කියන උන් රාවන කාලෙ හිටපු වැදි ගොත්‍රිකයොන්ට සමාන වෙනවනම් සමාන වෙන්නෙ බොහොම සුලු ප්‍රතිශතයකින් , මෙන්න තියනව විස්තරයක්ම ...

    සිංහලයෝ කව්ද ?

    මම දෙමලෙක් නෙවෙයි , මම සින්හල , මට කියන්න තියෙන්නෙ මෙකයි ඉස්සර හිටපු මෙ වගෙ උන් සහ මෙ වගෙ උන්ගෙ චන්දෙ ගන්න පෙරෙත කමින් වැඩකරපු දෙශපලන අමන හැත්ත නිසයි මෙ රටට කෙල උනෙ , නත්තම් දෙමලට රටෙ කැල්ලක් ඉල්ලුවෙවත් මොන හුයන්නක්වත් තිබුනෙ නැහ ,ඔක්කොම එකට සමාදනෙන් ඉදල තියනව ,

    • Like
    Reactions: vmsgamer
    :yes:
    මට පෙන්නේ මූ මේ අර කොටින්ට ණයට කරන සෙට් එකේ එකෙක්. සීන් එක 83ට වඩා පස්සට යනවා කිව්වටා පස්සෙත් 83කෙස් එකම අල්ලන් පොස්ට් දදා ඉන්නවා. මූට මේ රටට යහපතක් කරනන් කිසිම ඕනේ කමක් නෑ.

    යකෝ කොටින්ට ණයට කහින්න ඕනි නම් මම මොකටද මෙතෙන්ට ඇවිත් අපේ වැරදි හදා ගන්න ඕනි කියන්නේ? කොටින්ට වාසි සිංහල අය මේ වැරදි හදා ගන්නේ නැතිව ලෝකෙ ඉස්සරහා ඉන්නවාටනේ!
    83 පස්සේ 50ත් වත් සෙනඟ නැතිව හිටපු කොටින්ට හොඳට ආධාර, සෙනඟ ලැබෙන්න ගත්තා.
     
    මේක සිංහලුන්ට විතරක් බලපාන්නේ නෑ. අනිත් ජාතිනුත් ඔය මතයෙන්ම ඉන්න ඕන. උනුත් උඹ කියන "ගෝත්‍රික" මතයෙන් ඉඳන් සිංහලුන්ට එහෙම වෙන්න එපා කියලා කෑ ගහන එක නවත්තන්න ඕනේ.
     
    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    ඔක්කොම දෙමළ මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාවෙන් හරි කැනඩාවෙන් හරි පුරවැසිබාවය ලබාදෙන්න යනවලු

    එංගලන්තයෙනුත් කැමතියිලු පුරවැසි බාවය දෙන්න :yes::yes::yes::yes:
     
    Tamil-Tigers-surrender-Bl-001.jpg

    83 ට කලින් ඒවා වල වැඩිය පින්තූර නෑ. මොකද ඒ කාලවල තාක්ෂනය නැති නිසා. අපි මේවා වගේ තුච්ච වැඩ හෙළා දක්න්නැතුව අපිට කොහොමද ජාතියක් වශයෙන් අනාගතයක් තියෙන්නේ? මෙතන ඉන්න වැඩි පිරිසක් බෞද්ධ නේද? මේවා පව් වැඩ නේද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    යකෝ කොටින්ට ණයට කහින්න ඕනි නම් මම මොකටද මෙතෙන්ට ඇවිත් අපේ වැරදි හදා ගන්න ඕනි කියන්නේ? කොටින්ට වාසි සිංහල අය මේ වැරදි හදා ගන්නේ නැතිව ලෝකෙ ඉස්සරහා ඉන්නවාටනේ!
    83 පස්සේ 50ත් වත් සෙනඟ නැතිව හිටපු කොටින්ට හොඳට ආධාර, සෙනඟ ලැබෙන්න ගත්තා.
    උඹ කොටි ප්‍රශ්නේයි, 83 සීන් එක ගැනයි මොනවාද බං හරියට දන්නේ ?
    කොටින්ට ආදාර එන්න පටන්ගත්තේ 83න් පස්සේ නෙමෙයි, 60 ගණන් අග ඉඳන් එක වෙන්න ගත්තේ. 83 කලබල ඇති කලෙත් කොටින්ම තමයි. එකම අවුල, ඒකට JRයි, උගේ හිටපු ගොබ්බයො ටිකයි අහු වුන එකයි. 83කලබල හරියටම වෙන දවස හිටන් උන් කලින් ඉදන්ම දැනගෙන හිටියේ. හොයලා බලපන්, ඒ දවස් වල යාපනෙන් ඇවිත් හිටිය දෙමල උන් සීන් එක පටන් ගන්න කලින් සතියේ ඉඳන්ම කොළඹින් පිට වෙමින් හිටියේ.
    උන් ආමි එකේ සෙට් එක එහෙ මරලා වැඩේ පටන්න ගන්න කොට කොළඹ ඉතුරු වෙලා හිටියේ උන්ට සපෝට් එකක් නැති දෙමලුයි, උනුත් අඩු කුලේ කියන දෙමලුයි විතරයි.