ආ... සිංහලීස්
ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ලඟකදී ඉඳන් සිංහලු ටිකක් හොඳවේගෙන එනෝ. පට්ට පජාත වෙලා ඉන්න ජාතියක් විදිහට මෙහෙම හරි ටිකක් හැදිලා එන එක හොදයි. වහල් භාවයෙන් සහ දුපත් මනසිකත්වෙන් මිදෙන එක තමා ලොකුම දේ.
යන තැන රීල එන ඉන්දියන් ජානගතව එන පුරුද්ද අඩු කරලා යන තැන ක්ලින් කරලා එන එක දැක්ක ක්‍රිකට් වලදී
මේ සතියේ පාරේ යද්දී පොලිෂ් ඉන්න තැන්වල බයික් කාරයාගේ ඉඳන් suv යන එකා වෙනකං ලයිට් ගහල ඇඟවීම.
ටිකක් තත්වෙකට එන බවක් පේනවා.