මොකක් හරි නිසා මගේ මූණෙයි නලලෙයි සෙම තද වෙලා. මහා ඇණයක්.
ඉංග්‍රීසි බෙහෙත් ගන්න හිතෙන්නේ නෑ, සෙම ගල් කරනවා කියලා අහලා තියෙන නිසා.
සිද්ධාලේප එකේ ගිහින් steam කළා නම් ඔලුවෙ නෙවේ පුකේ තියෙන සෙමත් හොග්ස් ගාල එළියට එනවා.. පැයෙන් ලෙඩ සනීපයි. ඒත් ගාණ 13,000.
Colombo place එකක් දන්නේ නැද්ද ආයුර්වේද steam තෙරපි කරන සිද්ධාලේප එකේ වගේ?
Accupuncture ත් හොඳයි ලු හැබැයි.