Sinusitis කෝටර ප්‍රදාහය

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මොකක් හරි නිසා මගේ මූණෙයි නලලෙයි සෙම තද වෙලා. මහා ඇණයක්.

    ඉංග්‍රීසි බෙහෙත් ගන්න හිතෙන්නේ නෑ, සෙම ගල් කරනවා කියලා අහලා තියෙන නිසා.

    සිද්ධාලේප එකේ ගිහින් steam කළා නම් ඔලුවෙ නෙවේ පුකේ තියෙන සෙමත් හොග්ස් ගාල එළියට එනවා.. පැයෙන් ලෙඩ සනීපයි. ඒත් ගාණ 13,000.

    Colombo place එකක් දන්නේ නැද්ද ආයුර්වේද steam තෙරපි කරන සිද්ධාලේප එකේ වගේ?

    Accupuncture ත් හොඳයි ලු හැබැයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    සෙම ගල් කරනවා කියලා අහලා තියෙන නිසා.
    සෙම කියලා දෙයක් නැත. මිනිස්සු හිතුන හිතුන දේට සෙම කියනවා.

    හරියට බෙහෙතක් කරන් හොද කරගනින් පිස්සු නටන්නැතුව. ඕවා සෙල්ලම් නෙවෙයි.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සෙම කියලා දෙයක් නැත. මිනිස්සු හිතුන හිතුන දේට සෙම කියනවා.

    හරියට බෙහෙතක් කරන් හොද කරගනින් පිස්සු නටන්නැතුව. ඕවා සෙල්ලම් නෙවෙයි.

    meningitis එන්න පුළුවන් නේද. Specialist කෙනෙක් හම්බෙන්නෙ යන්න එපා වෙනවා පැය ගණන් තාපින්න ඕන

    සෙම කිව්වේ mucus
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    මොකක් හරි නිසා මගේ මූණෙයි නලලෙයි සෙම තද වෙලා. මහා ඇණයක්.

    ඉංග්‍රීසි බෙහෙත් ගන්න හිතෙන්නේ නෑ, සෙම ගල් කරනවා කියලා අහලා තියෙන නිසා.

    සිද්ධාලේප එකේ ගිහින් steam කළා නම් ඔලුවෙ නෙවේ පුකේ තියෙන සෙමත් හොග්ස් ගාල එළියට එනවා.. පැයෙන් ලෙඩ සනීපයි. ඒත් ගාණ 13,000.

    Colombo place එකක් දන්නේ නැද්ද ආයුර්වේද steam තෙරපි කරන සිද්ධාලේප එකේ වගේ?

    Accupuncture ත් හොඳයි ලු හැබැයි.
    ceylon hospital kiyala ekak hambuna insta eken. poddak balapnko mchn eka
     
    • Love
    Reactions: dilshanniranga

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    බොරැල්ල ආයුර්වේද යට යන්න බෙහෙත් ගන්න වෙනවා මාස 6 ක් වගේ නිට්ටාවටම සුවයි
     
    • Love
    Reactions: dilshanniranga

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    nalala saha wedanakaree thenwala oil wargayak rath karala gala
    udupiyali, siyabala kola, rathu lunu pottaniyak hadala thawa gaththoth
    gedara inna gamanma hoda karaganna puluwan.
    ude 10 ta kalin karana tharamata hodai.

    oil - neelagundyadi / sarwa wishadi
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔය කියන්නේ සීතල දවස්වලට උදේට කිවිසුම් ගිහින් හැදෙන එකද නැත්නම් වෛරස් උණත් එක්ක හැදෙන එකද?

    loratadine , cetirizine එහෙම බිව්වට අඩුවෙන්නේ නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,589
    113
    පුකේ තියෙන සෙම

    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔය කියන්නේ සීතල දවස්වලට උදේට කිවිසුම් ගිහින් හැදෙන එකද නැත්නම් වෛරස් උණත් එක්ක හැදෙන එකද?

    loratadine , cetirizine එහෙම බිව්වට අඩුවෙන්නේ නැද්ද?
    අර මූණ තද වෙන්නේ ඉදීමිලා... සීතලට නෙවෙයි... මූණේ කුද්දට්ටි ත් ඉදිමෙනවා