Sir කියපන් නැත්නම් ගහයි

monson

Well-known member
  • May 7, 2007
    25,563
    28,459
    113
    ..මහරගම ගොඩක් වෙලාවට UNP තමා දිනන්නේ.මේ පාර පැරදුනාට.

    Boru.

    local gov elections

    1997 - pa (slfp - Chandrika)
    2002 - unp
    2006 - upfa (MR)
    2011 - upfa (MR)
    2017 - Motorbike(MR)
     
    Last edited:

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    SCHOOL YANA DAWASWALA HITYA CADET SAJAN KRNRK EKATA SAJAN KIWENATHAN UTA MARUVIKAL.
     
    Last edited:

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    I went there last Thursday to get the signature for my already passed plan.He kept me waiting in the hall for 45 minutes for a single signature.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    This is not my job. Debunking silly බයි myths is my pastime. :lol:

    ඵතකොට UNP ඵකට වහල්කම් කරන උඹ දාන ඔක්කොම අැත්ත නේද?:rolleyes:UNP 100% perfect ද?:lol:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    38600409_10214823119925666_3156440812372361216_n.jpg

    මේ වගේ මානසික රෝගියෙකුට චන්දෙ දුන්න රට හරකුන්ටයි මූව නගරාධිපති කරපු රට හරකුන්ටයි මඩු වලිගෙන් ගහලත් මදි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ ලගදී මම ගියා මහරගම.ආපෝ අපායක් වගේ.මාර්කට් එකට ගියා.මට වමනේ යන්නත් ආවා.මාර්කට් එකට උඩද යනකොට හුජ්ජ ගදකුත් එනවා..තූ විතරක්.කිසිම පිළිවෙලක් නැති ටවුන් එකක්.මිනිස්සුත් හරක් වගේ හැම තැනින්ම පාර පනිනවා.ඒ කාලේ ප්‍රේමදාස හදපුවා තමා තාමත් තියෙන්නේ.ඊට පස්සේ ආපු එකෙක් මහරගමට අතවත් තියලා නැහැ.අඩු ගානේ ඒ හදපුවාවත් හරියට මේන්ටේන් කරලා නැහැ.ඒ අස්සේ මේ කොහෙන්ද ආපු ගස් බල්ලෙක් කියනවා ඌට සර් කියන්නලු.සර් නෙමෙයි ඕකගේ කණට ගහලා ඇදන් ගිහින් ඕවා පෙන්නන්න ඕන.පුටු රත් කර කර හිගන පඩි කන වේසිගෙ පුතාලා..

    ප්‍රේමදාස කරපු දේවල් වලින් බාගයක්වත් මුන්ට කරන්න බැ බන්..
    ප්‍රේමදාස UNP එකට ගම් වල හදපු චන්ද පදනම තමයි අදටත් UNP එකේ ගම් වල තියන එකම චන්ද ටික.. රනිල් UNP නායකත්වයට ආවට පස්සෙ UNP එකට තිබුන චන්ද ටිකත් නැති කලා.. :yes:

    අපෙත් මුලු Family එකම ඉස්සර UNP, ඒත් රත්නපුරෙන් ගාමිණී අතුකෝරළ මැරුනට පස්සෙ UNP එකට vote කලේම නැ.. 2015 MY3 ට දුන්න එක විතරයි, ඒකත් දැන් පසුතැවෙනව.. :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,927
    54,503
    113
    Colombo
    ow madam kiyagena hitiya ithin.
    hoda manussayek nan kamak na.eth eya mage jeewitheta muna gahila thiyena jarama kenek.
    mula idalama research eka udin pallen karala daannai uwamanawa thibbe.
    api kiwwata kisi dekata ahum kam denne na.eth director ta oluwa namagena inne.
    boruwai,rawattana ekai thamai kare.puluwan tharan wada nan aragaththa.
    melo molayak na.apita therena dewath therenne na.mokak hari connection ekakin job ekata enna athi.
    research eke corresponding author eya.mage research abstract eka symposium ekakin accept una.eth eya eka illa askaragena.
    eeta passe magen ahanne nathuwa/mata danum denne nathuwa 1st author widihata eyage nama daala wena symposium ekakata daala.

    melo deyak terune na :eek::oo:

    saralawa kiyanna msc eka pass neda ? :confused:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,563
    28,459
    113
    මේ ලගදී මම ගියා මහරගම.ආපෝ අපායක් වගේ.මාර්කට් එකට ගියා.මට වමනේ යන්නත් ආවා.මාර්කට් එකට උඩද යනකොට හුජ්ජ ගදකුත් එනවා..තූ විතරක්.කිසිම පිළිවෙලක් නැති ටවුන් එකක්.මිනිස්සුත් හරක් වගේ හැම තැනින්ම පාර පනිනවා.ඒ කාලේ ප්‍රේමදාස හදපුවා තමා තාමත් තියෙන්නේ.ඊට පස්සේ ආපු එකෙක් මහරගමට අතවත් තියලා නැහැ.අඩු ගානේ ඒ හදපුවාවත් හරියට මේන්ටේන් කරලා නැහැ.ඒ අස්සේ මේ කොහෙන්ද ආපු ගස් බල්ලෙක් කියනවා ඌට සර් කියන්නලු.සර් නෙමෙයි ඕකගේ කණට ගහලා ඇදන් ගිහින් ඕවා පෙන්නන්න ඕන.පුටු රත් කර කර හිගන පඩි කන වේසිගෙ පුතාලා..

    images.jpg
     
    • Like
    Reactions: hi.dushan

    monson

    Well-known member
  • May 7, 2007
    25,563
    28,459
    113
    ඒවගේම අපි පොරොන්දු වූ පරිදි නාවින්න බස් නැවතුම ඉදිකිරීම දැනටම ආරම්භ වී තිබෙනවා. නගරය මැද වාහන නතර කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම් අවසන් වෙමින් පවතිනවා, මේ වසර අවසානයේදී එය ජනතා අයිතියට පැවරීමට කටයුතු කරනවා.

    - https://newstube.lk/news/3212-20-6

    Maharagama kothanada Car parking building ekak hadanne :confused:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    - https://newstube.lk/news/3212-20-6

    Maharagama kothanada Car parking building ekak hadanne :confused:

    බොරු දාන්න එපා යකෝ කිසි දෙයක් අලුතින් මහරගම හැදෙන්නේ නෑ. එදා වගේම තමා අදත් වාහන නවත්තන්න තැනක් නෑ. කලින් ආණ්ඩුව කාලේ පාර අයිනේ පාකින් හැදුවා එච්චරයි. රටේ ප්‍රධානම වාණිජ නගරේ තනිකරම කුණු ගොඩක් වගේ. අපිළිවෙලයි. ඇත්ත කියන්න ඕනේ කොඩිකාර ජෝඩුව කෝටි ගණන් හොරා කෑවා මහරගමින්. අවරුදු ගානක ඉදල කොඩිකාර ගෑනි නගරාධිපති. කරපු ලබ්බක් නෑ. පොළ හැදුවෙත් ගෝට, කලින් ප්ලෑන් එක තිබ්බේ ස්ටේෂන් එක හදල රේල් පාර දිගට නාවින්න පැත්තට වෙනකම් උඩට කණු ගහල කඩ කාමර හදල රෙදි බිස්නස් වලට දෙන්න. ඒකත් කරන්න බැරි උනා ආණ්ඩුව මාරු වෙච්ච නිසා. සුපර් මාකට් එක තනිකරම කුණු ගොඩක් කලින් ඕක කඩල නවීකරණය කරන්න තිබ්බ ඒකත් මග හිටියා. මේ පත් වෙලා ඉන්න නගරධිපති පිස්සු යකෙක් ඔලුව ඉදිමුවා ගත්ත. ආණ්ඩුව මැදිහත් වෙලා මහරගම පිළිවෙලක් කරන්න ඕනේ. නැත්නම් තව ටික දවසකින් පාරේ යන්න බැරි වෙනවා. :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    කොහෙ පිලිවෙලක් කරන්නද පොල්ලෙලි වලට චන්දෙ දුන්නහම .:lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    monson ahala tyenneth koheda hadanne kiyalane :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහෙ පිලිවෙලක් කරන්නද පොල්ලෙලි වලට චන්දෙ දුන්නහම .:lol::lol::lol:

    මේ නගරාධිපති කියන්නේ ගසා කන්න හදපු තනතුරක් විතරයි. ලොකු ප්‍රොජෙක්ට් එකක් කලත් කරන්නේ ආණ්ඩුවෙන් නේ. මේ පාන්ඩුවෙන් නම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත් :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    monson ahala tyenneth koheda hadanne kiyalane :P

    නෑ නෑ උගේ සංවර්ධන News කක්කුස්සි ත්‍රෙඩ් එකේ දාල තිබ්බ මහරගම නගර මධ්‍යයේ පාකින් එකේ වැඩ අවසන් අදියරේ කියලා. මන් ගියාම බැලුව පාකින් එක කෝ කියල. පස්සේ මතක් උනේ වික්කාමසිංහ ගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ. බලන් ගියාම ගොන්සෝන් කාරයත් දන්නේ නෑ තැන:lol: