..මහරගම ගොඩක් වෙලාවට UNP තමා දිනන්නේ.මේ පාර පැරදුනාට.
Boru.
local gov elections
1997 - pa (slfp - Chandrika)
2002 - unp
2006 - upfa (MR)
2011 - upfa (MR)
2017 - Motorbike(MR)
Last edited:
..මහරගම ගොඩක් වෙලාවට UNP තමා දිනන්නේ.මේ පාර පැරදුනාට.
Boru.
local gov elections
1997 - pa (slfp - Chandrika)
2002 - unp
2006 - upfa (MR)
2011 - upfa (MR)
2017 - Bycle(MR)

මටත් උබේ ජොබ් එක සෙට් කරපංකෝ බන්...![]()

This is not my job. Debunking silly බයි myths is my pastime.![]()
UNP 100% perfect ද?
This is not my job. Debunking silly බයි myths is my pastime.![]()

මේ ලගදී මම ගියා මහරගම.ආපෝ අපායක් වගේ.මාර්කට් එකට ගියා.මට වමනේ යන්නත් ආවා.මාර්කට් එකට උඩද යනකොට හුජ්ජ ගදකුත් එනවා..තූ විතරක්.කිසිම පිළිවෙලක් නැති ටවුන් එකක්.මිනිස්සුත් හරක් වගේ හැම තැනින්ම පාර පනිනවා.ඒ කාලේ ප්‍රේමදාස හදපුවා තමා තාමත් තියෙන්නේ.ඊට පස්සේ ආපු එකෙක් මහරගමට අතවත් තියලා නැහැ.අඩු ගානේ ඒ හදපුවාවත් හරියට මේන්ටේන් කරලා නැහැ.ඒ අස්සේ මේ කොහෙන්ද ආපු ගස් බල්ලෙක් කියනවා ඌට සර් කියන්නලු.සර් නෙමෙයි ඕකගේ කණට ගහලා ඇදන් ගිහින් ඕවා පෙන්නන්න ඕන.පුටු රත් කර කර හිගන පඩි කන වේසිගෙ පුතාලා..

ow madam kiyagena hitiya ithin.
hoda manussayek nan kamak na.eth eya mage jeewitheta muna gahila thiyena jarama kenek.
mula idalama research eka udin pallen karala daannai uwamanawa thibbe.
api kiwwata kisi dekata ahum kam denne na.eth director ta oluwa namagena inne.
boruwai,rawattana ekai thamai kare.puluwan tharan wada nan aragaththa.
melo molayak na.apita therena dewath therenne na.mokak hari connection ekakin job ekata enna athi.
research eke corresponding author eya.mage research abstract eka symposium ekakin accept una.eth eya eka illa askaragena.
eeta passe magen ahanne nathuwa/mata danum denne nathuwa 1st author widihata eyage nama daala wena symposium ekakata daala.



![]()
මේ වගේ මානසික රෝගියෙකුට චන්දෙ දුන්න රට හරකුන්ටයි මූව නගරාධිපති කරපු රට හරකුන්ටයි මඩු වලිගෙන් ගහලත් මදි




හම්මෝ බුද්දිමත් ජනතාව මේ ලගදී මම ගියා මහරගම.ආපෝ අපායක් වගේ.මාර්කට් එකට ගියා.මට වමනේ යන්නත් ආවා.මාර්කට් එකට උඩද යනකොට හුජ්ජ ගදකුත් එනවා..තූ විතරක්.කිසිම පිළිවෙලක් නැති ටවුන් එකක්.මිනිස්සුත් හරක් වගේ හැම තැනින්ම පාර පනිනවා.ඒ කාලේ ප්‍රේමදාස හදපුවා තමා තාමත් තියෙන්නේ.ඊට පස්සේ ආපු එකෙක් මහරගමට අතවත් තියලා නැහැ.අඩු ගානේ ඒ හදපුවාවත් හරියට මේන්ටේන් කරලා නැහැ.ඒ අස්සේ මේ කොහෙන්ද ආපු ගස් බල්ලෙක් කියනවා ඌට සර් කියන්නලු.සර් නෙමෙයි ඕකගේ කණට ගහලා ඇදන් ගිහින් ඕවා පෙන්නන්න ඕන.පුටු රත් කර කර හිගන පඩි කන වේසිගෙ පුතාලා..
ඒවගේම අපි පොරොන්දු වූ පරිදි නාවින්න බස් නැවතුම ඉදිකිරීම දැනටම ආරම්භ වී තිබෙනවා. නගරය මැද වාහන නතර කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම් අවසන් වෙමින් පවතිනවා, මේ වසර අවසානයේදී එය ජනතා අයිතියට පැවරීමට කටයුතු කරනවා.


බොරු දාන්න එපා යකෝ කිසි දෙයක් අලුතින් මහරගම හැදෙන්නේ නෑ. එදා වගේම තමා අදත් වාහන නවත්තන්න තැනක් නෑ. කලින් ආණ්ඩුව කාලේ පාර අයිනේ පාකින් හැදුවා එච්චරයි. රටේ ප්‍රධානම වාණිජ නගරේ තනිකරම කුණු ගොඩක් වගේ. අපිළිවෙලයි. ඇත්ත කියන්න ඕනේ කොඩිකාර ජෝඩුව කෝටි ගණන් හොරා කෑවා මහරගමින්. අවරුදු ගානක ඉදල කොඩිකාර ගෑනි නගරාධිපති. කරපු ලබ්බක් නෑ. පොළ හැදුවෙත් ගෝට, කලින් ප්ලෑන් එක තිබ්බේ ස්ටේෂන් එක හදල රේල් පාර දිගට නාවින්න පැත්තට වෙනකම් උඩට කණු ගහල කඩ කාමර හදල රෙදි බිස්නස් වලට දෙන්න. ඒකත් කරන්න බැරි උනා ආණ්ඩුව මාරු වෙච්ච නිසා. සුපර් මාකට් එක තනිකරම කුණු ගොඩක් කලින් ඕක කඩල නවීකරණය කරන්න තිබ්බ ඒකත් මග හිටියා. මේ පත් වෙලා ඉන්න නගරධිපති පිස්සු යකෙක් ඔලුව ඉදිමුවා ගත්ත. ආණ්ඩුව මැදිහත් වෙලා මහරගම පිළිවෙලක් කරන්න ඕනේ. නැත්නම් තව ටික දවසකින් පාරේ යන්න බැරි වෙනවා.![]()



monson ahala tyenneth koheda hadanne kiyalaneබොරු දාන්න එපා යකෝ කිසි දෙයක් අලුතින් මහරගම හැදෙන්නේ නෑ. එදා වගේම තමා අදත් වාහන නවත්තන්න තැනක් නෑ. කලින් ආණ්ඩුව කාලේ පාර අයිනේ පාකින් හැදුවා එච්චරයි. රටේ ප්‍රධානම වාණිජ නගරේ තනිකරම කුණු ගොඩක් වගේ. අපිළිවෙලයි. ඇත්ත කියන්න ඕනේ කොඩිකාර ජෝඩුව කෝටි ගණන් හොරා කෑවා මහරගමින්. අවරුදු ගානක ඉදල කොඩිකාර ගෑනි නගරාධිපති. කරපු ලබ්බක් නෑ. පොළ හැදුවෙත් ගෝට, කලින් ප්ලෑන් එක තිබ්බේ ස්ටේෂන් එක හදල රේල් පාර දිගට නාවින්න පැත්තට වෙනකම් උඩට කණු ගහල කඩ කාමර හදල රෙදි බිස්නස් වලට දෙන්න. ඒකත් කරන්න බැරි උනා ආණ්ඩුව මාරු වෙච්ච නිසා. සුපර් මාකට් එක තනිකරම කුණු ගොඩක් කලින් ඕක කඩල නවීකරණය කරන්න තිබ්බ ඒකත් මග හිටියා. මේ පත් වෙලා ඉන්න නගරධිපති පිස්සු යකෙක් ඔලුව ඉදිමුවා ගත්ත. ආණ්ඩුව මැදිහත් වෙලා මහරගම පිළිවෙලක් කරන්න ඕනේ. නැත්නම් තව ටික දවසකින් පාරේ යන්න බැරි වෙනවා.![]()

කොහෙ පිලිවෙලක් කරන්නද පොල්ලෙලි වලට චන්දෙ දුන්නහම .![]()

monson ahala tyenneth koheda hadanne kiyalane![]()
