SIRASA SUPAR SATR

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ඊයේ සිරස සුපර් ස්ටාර් එකේදී කියපු මේ සින්දුව සුපිරියටම කියන මේ ගායකයාට මගේ සුබ පැතුම්..
    එළකිරියේ මෙය නොබලපු මිතුරන් වෙනුවෙන්..​

     
    • Like
    Reactions: push+pitha

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෑප්ටන් Jack Sparrow;10635892 said:
    මේ පාර සුපර් ස්ටාර් අන්තිමයි බන්. ඔක බලලා වෑඩක් නෑ. හොද එවුන් ඔක්කොම කෑපුනා මුලින්ම.... :(
    :yes::yes::yes::yes:
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    එක නම් මාත් පිලිගන්නවා සහෝ.. මාත් එක බලන කෙනෙක් නෙමෙයි.. අහම්බෙන් වගේ ඊයේ මේ සින්දුව දැක්කේ.. පොඩ්ඩක් බලලම කියපන් කෝ මේ සින්දුව කොහොමද කියල.. ඇඩෙන්න කියනව මු.. කොටින්ම වාදක කණ්ඩායම පවා නැගිටිලා චියර් කරනවා...
     
    • Like
    Reactions: prageeth119lk

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    maXXa ta kiuwa..... Oya Song ekein ehata gihin thamangei deyak kara ganna haki wenna kiyala prarthana karanawa. Duka thiyennei... Mehei ehema karana ekekta bari ekai.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    තිසර සොයුර මෙවර කිරුළ ඔබටයි! ජය වේවා!


    :):):)

    267868_2040114955721_1029705657_31883327_5162520_n.jpg


    :):):)