Sirasa TV 16+

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,530
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූගෙ අප්පනම් සිංහල ලයිව් බෑන්ඩ්ස් කලාව කියල එකක් ඇතිකරා පුටානම් ඉංගිරීසි කෑලි සිංහල පටලවන් එහෙටත් නැති මෙහෙටත් නැති ඩයල් එකක් වගේ(ඕව මේ වැඩසටහන Direction කරන පොන්ස්ගෙ අදහස් වෙන්නත් පුලුවන්)..කාලයේ වෙනස
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අපේ සෝස පාට ඩෙනිම් මල්ලිට මෙන්න මේක දෙන්ඩ..

    rmsmrl.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අලෙ වල්ලල්ලේ ලෑ බං මුගේ ප්‍රෝග්‍රෑම් එක විතරක් නෙමෙයි බං ටි වී එක දාල විනාඩි පහක් ඉන්න අමාරුයි බං ඕවයේ යන මල විකාර අහගෙන. මට හිතෙනවා මිනිස්සු මේවා බලල කොහොම ඉන්නවද කියල. ඕව බලල බලල මුන්ගේ ඔලුව විකාර වෙලා අයෙ අහන්න දෙයක් නෑ අවුරුදු ගණන් ටිවී බැලුවහම අනාථ වෙලා යනව කියල හොඳට තේරෙනව :dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes::yes:.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ao kawa ban e kella , patta lassanayine , kiyatada ban oka yanne, kolla nam aththatama ponnayek wage
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091

    සමිතගෙ දුවත් බය නැතුව උගේ ඇඟේ එල්ලිලා ඉන්නෙ ඒක නිසා තමයි මං හිතන්නෙ.
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    jarama program ekak.... Tv balanna thiyana welawe me magula witharamane yanne.... patta awul... oka nawaththanawanam hodai....:angry::angry::angry::angry:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...:angry:
     
    :yes: අපි ගොඩක් ඒ අතින් වාසනවන්තයි
     
    ela kollek:):):):):)
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කෙල්ල = සමිතගෙයි, අතුලගෙයි දුව
    කොල්ල = sunflower නායක නීල් වර්ණකුලසූරියගේ පුතා

    ammata siri ehemada? but anyway fuckable kella :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...:angry:

    :yes::yes::yes:.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...:angry:

    රටේ මිනිස්සුන්ගෙ හැටියට තමයි ටීවි ප්‍රෝග්‍රම්ස් හැදෙන්න‍ෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...:angry:
    සිරාවටම අපි ඒ අතින් වාසනාවන්තයි බං.. :) ඒ කාලෙ කොච්චර ෆන්ද.. :(