අලෙ වල්ලල්ලේ ලෑ බං මුගේ ප්‍රෝග්‍රෑම් එක විතරක් නෙමෙයි බං ටි වී එක දාල විනාඩි පහක් ඉන්න අමාරුයි බං ඕවයේ යන මල විකාර අහගෙන. මට හිතෙනවා මිනිස්සු මේවා බලල කොහොම ඉන්නවද කියල. ඕව බලල බලල මුන්ගේ ඔලුව විකාර වෙලා අයෙ අහන්න දෙයක් නෑ අවුරුදු ගණන් ටිවී බැලුවහම අනාථ වෙලා යනව කියල හොඳට තේරෙනව![]()

.ao kawa ban e kella , patta lassanayine , kiyatada ban oka yanne, kolla nam aththatama ponnayek wage
සමිතගෙ දුවත් බය නැතුව උගේ ඇඟේ එල්ලිලා ඉන්නෙ ඒක නිසා තමයි මං හිතන්නෙ.ao kawa ban e kella , patta lassanayine , kiyatada ban oka yanne, kolla nam aththatama ponnayek wage

උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...![]()
අපි ගොඩක් ඒ අතින් වාසනවන්තයිඋබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...![]()

කෙල්ල = සමිතගෙයි, අතුලගෙයි දුව
කොල්ල = sunflower නායක නීල් වර්ණකුලසූරියගේ පුතා

උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...![]()

.උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...![]()
උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...![]()
ඒ කාලෙ කොච්චර ෆන්ද.. 