Sirith Maldama (සිරිත් මල්දම)
nvhcc89 Well-known member Feb 8, 2011 19,375 5,818 113 ගෙදර/බෝඩිමේ Oct 7, 2014 #103 patta machan..thanks for sharing..!
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 4, 2015 #108 අක්කාට අයියාට නංගිට මල්ලිට දෙමව්පියන් දෙන දේ ගැන ලෝබ සිතන්න එපා. ලද දෙයින් සතුටු වෙන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 5, 2015 #110 ආත්තා, ආච්චි, මාමා, නැන්දා, අයියා, අක්කා ආදී වැඩිහිටියන්ට වඳින්න. පින්සිඳු වේ. Reactions: seetalahoru and DAMER
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 5, 2015 #111 නියමයි.. අපේකම සොයා..
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 6, 2015 #112 කරුණාවෙන් බණ අහන්න. දරුණු ගති අත් හරින්න. හොඳ සිරිත් පුරුදු වෙන්න. උගතුන්ගෙන් බස් අසන්න. ඔබට ජය වේ.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 7, 2015 #113 පොර බදමින්, දුව පනිමින් නාන්ඩ එපා. ගැඹුරු ජලයේද නාන්ඩ නොසිතන්න. තනියම නාන්ඩ යන්නත් එපා.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 8, 2015 #115 ගස්වල නගින්න එපා. ගිනි තැපීමට හා දවල් නිදා ගැනීමටද නොසිතන්න. වැඩ කිරීමට කම්මැලි නොවන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 9, 2015 #117 සුරුට්ටු බීම, දුම්කොළ සැපීම, බුලත්විට කෑම වැනි නරක සිරිත් වලට පුරුදු නොවන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 10, 2015 #118 කවි 184 කින් යුත් සිරිත් මල්දමේ.... 50 වැනි කවිය.... කෑමට කෑදරකම් නො කරන්න. මදි කියා කෑම නො ඉල්ලන්න. තරහෙන් කෑම නො කන්න. එළි මහනේ හිටගෙන කැම නොගන්න.
කවි 184 කින් යුත් සිරිත් මල්දමේ.... 50 වැනි කවිය.... කෑමට කෑදරකම් නො කරන්න. මදි කියා කෑම නො ඉල්ලන්න. තරහෙන් කෑම නො කන්න. එළි මහනේ හිටගෙන කැම නොගන්න.
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 11, 2015 #119 onlinesuresh said: කවි 184 කින් යුත් සිරිත් මල්දමේ.... 50 වැනි කවිය.... Click to expand... 50ට සුභ පැතුම්.. ඔහොම යමූ..
onlinesuresh said: කවි 184 කින් යුත් සිරිත් මල්දමේ.... 50 වැනි කවිය.... Click to expand... 50ට සුභ පැතුම්.. ඔහොම යමූ..
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 11, 2015 #120 අත දමා කෑම නොගන්න. තලු නොගසන්න. අඬමින් කෑම නොගන්න. සැමවිට සන්තෝෂයෙන් කෑම ගන්න.