Sirith Maldama (සිරිත් මල්දම)

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15273401637_20d091c4c4_o.jpg
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16434207031_4f7cdffa4d_o.jpg


අක්කාට අයියාට නංගිට මල්ලිට දෙමව්පියන් දෙන දේ ගැන ලෝබ සිතන්න එපා. ලද දෙයින් සතුටු වෙන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16410001076_ae80ef55db_o.jpg


කරුණාවෙන් බණ අහන්න. දරුණු ගති අත් හරින්න. හොඳ සිරිත් පුරුදු වෙන්න. උගතුන්ගෙන් බස් අසන්න. ඔබට ජය වේ.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249715409_53b3441085_o.jpg


පොර බදමින්, දුව පනිමින් නාන්ඩ එපා. ගැඹුරු ජලයේද නාන්ඩ නොසිතන්න. තනියම නාන්ඩ යන්නත් එපා.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16248303998_8fe05b0771_o.jpg


ගස්වල නගින්න එපා. ගිනි තැපීමට හා දවල් නිදා ගැනීමටද නොසිතන්න. වැඩ කිරීමට කම්මැලි නොවන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16248561360_5b31c3682b_o.jpg


සුරුට්ටු බීම, දුම්කොළ සැපීම, බුලත්විට කෑම වැනි නරක සිරිත් වලට පුරුදු නොවන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
කවි 184 කින් යුත් සිරිත් මල්දමේ.... 50 වැනි කවිය.... :)

16250063967_9c3d50bffa_o.jpg


කෑමට කෑදරකම් නො කරන්න. මදි කියා කෑම නො ඉල්ලන්න. තරහෙන් කෑම නො කන්න. එළි මහනේ හිටගෙන කැම නොගන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16410000506_37560b433f_o.jpg


අත දමා කෑම නොගන්න. තලු නොගසන්න. අඬමින් කෑම නොගන්න. සැමවිට සන්තෝෂයෙන් කෑම ගන්න.