ela wedak machan !!! patta
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 11, 2015 #162 දස මසක් කුස දරා දුක්විඳි මැණියන් මා දැස දකින්නේ කවදාදැයි සිතමින් විසුවාය.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 12, 2015 #163 කරුණාව, මෛත්‍රියෙන් යුතු අප මැණියන් තම, ලේ කිරි කොට පොවා අප පණ මෙන් රැක ගත්හ.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 13, 2015 #164 ලද බොලඳ බස් කියා, සුවඳින් පිරි මලක් මෙන් ඉඹිමින්, සිරුරේ සුවඳ ගල්වමින් මව්වරු ආදරයෙන් අප ඇති දැඩි කලහ.
ලද බොලඳ බස් කියා, සුවඳින් පිරි මලක් මෙන් ඉඹිමින්, සිරුරේ සුවඳ ගල්වමින් මව්වරු ආදරයෙන් අප ඇති දැඩි කලහ.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 14, 2015 #165 රස ආහාර කන්ට දී, සොඳින් නාවා, නිදිකර සුරතල් පෙම් බස් කියා ඇති දැඩි කල මැණියන් අපි සැමදා වඳිමු. Reactions: janakaparakkuwa
janakaparakkuwa Active member Dec 19, 2008 666 128 43 මැංගුස් හැදෙන පැ Mar 14, 2015 #166 bookmark ekak da gaththa TFS REP +
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 15, 2015 #167 වචනයට නැගීමට බැරි තරම් වු දුක් පිඩා විඳිමින් අප හැදු වැඩු දෙමව්පිය ගුණ දිව්‍ය බ්‍රහ්මයා හට වුවද කියා නිම කල නොහැක.
වචනයට නැගීමට බැරි තරම් වු දුක් පිඩා විඳිමින් අප හැදු වැඩු දෙමව්පිය ගුණ දිව්‍ය බ්‍රහ්මයා හට වුවද කියා නිම කල නොහැක.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 16, 2015 #168 මහලු වී.. දුර්වල වී.. දුප්පත් වී.. සිටියත් තමන් හැඩු වැඩු දෙමව්පියන් හට සැමදා ගෞරව පුද සත්කාර කරන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 17, 2015 #169 දෙමව්පියන් විසින් කියන ලද යම් වැඩක් වේද... එය කම්මැලි නොවී මැනවින් ඉටු කරන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 18, 2015 #170 දෙමව්පියන් ඉදිරියේ උසක හිඳ නොගන්න. ඔවුන් එනු දුටු විට නැගිට ඉදිරියට ගොස් වැඳ නමස්කාර කරන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 19, 2015 #171 වරදක් සිදු වු කල, දෙමව්පියන් වරදට දඬුවම් දෙයි. ඒ පිළිඹදව කේන්තියට පත් නොවී... ඔවුන්ගේ බසට සවන්දෙන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 20, 2015 #172 දෙමව්පියන්ගේ ගුණය ඔවුන් නැති දා වැටහෙයි. ලැබු ආලෝකය අඳුරින් පුරවන එය... මහා විපතක් ලෙස දැනෙයි.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 21, 2015 #173 තමාගේ වරදක් ඇති විටත්, උදේ සවසත් තම දෙමව්පියන් වඳින්න. එයින් බොහෝ පින් ලැබෙයි.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 22, 2015 #174 නිවැරදිව ජීවත් වන හැටි කියා දෙන, නුවණ දියුණු කිරීමට දැනුම ලබා දෙන, දෙලොවටම පිහිටවන ගුරුවරුන් හට වැඳ නමස්කාර කරන්න.
නිවැරදිව ජීවත් වන හැටි කියා දෙන, නුවණ දියුණු කිරීමට දැනුම ලබා දෙන, දෙලොවටම පිහිටවන ගුරුවරුන් හට වැඳ නමස්කාර කරන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 23, 2015 #175 මෙලොව, පරලොව යන දෙලොවටම වැදගත් වන උපදෙස් දෙන ගුරුවරුන් හට යටහත් පහත්ව සිටින්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 24, 2015 #176 ගුරුවරයා එනු දුටු විට, හුන් තැන නොහිඳ, පෙර ගමන් කොට ගුරු ආසනය සකස් කොට සැලකිලි කරන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 25, 2015 #177 ගුරුවරයා හා එකට එක නොකියන්න. ඔහුගේ සිත නොරිදවන්න. කීකරුව සතුටින් අධ්‍යාපනය ලැබ ගන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 26, 2015 #178 ගුරුවරයා යම් වැඩක් පැවරු විට, එය කී පරිද්දෙන්ම, ආදරයෙන් යුතුව ඉටු කරන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 27, 2015 #179 වරදක් සිදුවු කල ගුරුවරුන් දඬුවම් කරයි. එයට කෝප වී, ඔවුන් දෙස තරහවෙන් නොබලන්න.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 29, 2015 #180 තරුණ කම, කුල ගෝත්‍ර, ඉසුරු සම්පත් වලින් උඩඟු නොවන්න. ගුරුවරයාට හොඳින් සලකා ඉගෙන ගන්න.