Sirith Maldama (සිරිත් මල්දම)

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15815914393_52a77a1baf_o.jpg


දස මසක් කුස දරා දුක්විඳි මැණියන් මා දැස දකින්නේ කවදාදැයි සිතමින් විසුවාය.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15815914233_8975f2ed5f_o.jpg


කරුණාව, මෛත්‍රියෙන් යුතු අප මැණියන් තම, ලේ කිරි කොට පොවා අප පණ මෙන් රැක ගත්හ.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435037112_2194430029_o.jpg


ලද බොලඳ බස් කියා, සුවඳින් පිරි මලක් මෙන් ඉඹිමින්, සිරුරේ සුවඳ ගල්වමින් මව්වරු ආදරයෙන් අප ඇති දැඩි කලහ.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16410007416_ef81e7ab70_o.jpg


රස ආහාර කන්ට දී, සොඳින් නාවා, නිදිකර සුරතල් පෙම් බස් කියා ඇති දැඩි කල මැණියන් අපි සැමදා වඳිමු.
 
  • Like
Reactions: janakaparakkuwa

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249721279_e18f5b825c_o.jpg


වචනයට නැගීමට බැරි තරම් වු දුක් පිඩා විඳිමින් අප හැදු වැඩු දෙමව්පිය ගුණ දිව්‍ය බ්‍රහ්මයා හට වුවද කියා නිම කල නොහැක.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16250070057_70effcab21_o.jpg


මහලු වී.. දුර්වල වී.. දුප්පත් වී.. සිටියත් තමන් හැඩු වැඩු දෙමව්පියන් හට සැමදා ගෞරව පුද සත්කාර කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435040232_d05a60a88b_o.jpg


දෙමව්පියන් විසින් කියන ලද යම් වැඩක් වේද... එය කම්මැලි නොවී මැනවින් ඉටු කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15815913653_4506c301c9_o.jpg


දෙමව්පියන් ඉදිරියේ උසක හිඳ නොගන්න. ඔවුන් එනු දුටු විට නැගිට ඉදිරියට ගොස් වැඳ නමස්කාර කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16248567320_b0b6886725_o.jpg


වරදක් සිදු වු කල, දෙමව්පියන් වරදට දඬුවම් දෙයි. ඒ පිළිඹදව කේන්තියට පත් නොවී... ඔවුන්ගේ බසට සවන්දෙන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16410006796_e112b1e32b_o.jpg


දෙමව්පියන්ගේ ගුණය ඔවුන් නැති දා වැටහෙයි. ලැබු ආලෝකය අඳුරින් පුරවන එය... මහා විපතක් ලෙස දැනෙයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15813455304_f077fb70c0_o.jpg


තමාගේ වරදක් ඇති විටත්, උදේ සවසත් තම දෙමව්පියන් වඳින්න. එයින් බොහෝ පින් ලැබෙයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15815913373_89640ae2fc_o.jpg


නිවැරදිව ජීවත් වන හැටි කියා දෙන, නුවණ දියුණු කිරීමට දැනුම ලබා දෙන, දෙලොවටම පිහිටවන ගුරුවරුන් හට වැඳ නමස්කාර කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16250069447_42b110a3ed_o.jpg


මෙලොව, පරලොව යන දෙලොවටම වැදගත් වන උපදෙස් දෙන ගුරුවරුන් හට යටහත් පහත්ව සිටින්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16250069277_a7faa86646_o.jpg


ගුරුවරයා එනු දුටු විට, හුන් තැන නොහිඳ, පෙර ගමන් කොට ගුරු ආසනය සකස් කොට සැලකිලි කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435975335_e1683b1523_o.jpg


ගුරුවරයා හා එකට එක නොකියන්න. ඔහුගේ සිත නොරිදවන්න. කීකරුව සතුටින් අධ්‍යාපනය ලැබ ගන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249720269_8a71ebff23_o.jpg


ගුරුවරයා යම් වැඩක් පැවරු විට, එය කී පරිද්දෙන්ම, ආදරයෙන් යුතුව ඉටු කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249720129_a18446c9bd_o.jpg


වරදක් සිදුවු කල ගුරුවරුන් දඬුවම් කරයි. එයට කෝප වී, ඔවුන් දෙස තරහවෙන් නොබලන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16434212001_c6a3940f6c_o.jpg


තරුණ කම, කුල ගෝත්‍ර, ඉසුරු සම්පත් වලින් උඩඟු නොවන්න. ගුරුවරයාට හොඳින් සලකා ඉගෙන ගන්න.