Sirith Maldama (සිරිත් මල්දම)

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249714548_bf28c99c77_z.jpg


මහත් කුලයක උපන්නත්, හොඳ සිරිත් වලින් යුතු නැත්නම් අවැඩක්ම සිදුවේ. හොඳ සිරිතෙන් යුතු නම් දෙලොවම සැපත ලඟා වේ.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249967150_a8842bca83_o.jpg


උසස් කුලයක උපන්නත්, දහස් ගණනින් ඉඩම් කඩම් තිබුණත්, පිරිස් බලෙයෙන් යුතු වුනත්, උගත් කමෙන් තොර නම් ඔහුගෙන් පලක් නැත.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249714388_7db7daa2d0_o.jpg


පහත් කුලයක උපන්නත්, රුප ශ්‍රීයෙන් අඩු වුවත්, සිප් සතර මැනවින් උගතහොත් රජවරු පවා පුද සත්කාර කරයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15817313513_f954a058af_o.jpg


විසි වයස් වනතුරු ඉගෙන ගන්න. ඒවිට පමණක් තිස්වන විය වනවිට තරුණ පරපුර සමාජයට වැඩ දායක වේ.
 

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    16437381555_e7d727eefb_o.jpg


    පෙර සිටි පඬිවරුන් කී ලෙසම, ගුරු වදනට ගරු කරන්න. එය ජීවිතය සරු බවට පත් කරන මඟයි.
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    16437381555_e7d727eefb_o.jpg


    පෙර සිටි පඬිවරුන් කී ලෙසම, ගුරු වදනට ගරු කරන්න. එය ජීවිතය සරු බවට පත් කරන මඟයි.[/QUOTE]
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    16251469467_67c7884cb7_o.jpg


    හොඳින් හැදෙන දරුවන් මව්පියනට සැමදා වාසනාව ගෙන දෙයි. තම මව්පියනට හොඳින් සලකන දරුවනටද එලෙසම වාසනාව ලඟා වේ.
     
    • Like
    Reactions: DAMER

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    15817309603_e862aaa7c8_o.jpg


    ගෙදර දොර කටයුතු සැලකිල්ලෙන් හොඳින් කරන්න. කෙනෙකු කී නිසා නොව, තමාගෙන් සිදුවිය යුත්තැක් යැයි සිතා සතුටින් ඒ දෙය කරන්න.
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    16251469307_7286f503af_z.jpg


    වැඩක් ගතහැකි කිසිම දෙයක් අහක නොදමන්න. තමාට වැඩක් නැත්නම්.. වැඩක් ගත හැකි කෙනෙකුට ඒවා දෙන්න.
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    16251469187_009228279b_o.jpg


    සුළු වරදක් වුවද, මහා වරදක් බවට පත්වෙයි. ඒ නිසා සුළු වරදක් වුවද සිදු නොකරන්න.
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    16251469137_64500fb0dc_o.jpg


    හරි දෙය වැරදි ලෙසත්, වැරදි දෙය හරි ලෙසත් පිළිගැනීමෙන් තද බල විපත් ඇතිවේ. එබැවින් එසේ නොකරන්න.
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    16435611831_21130b0fb0_z.jpg


    සිදු වු වරද යටපත් කිරීමට තවත් බොරු කියන අයහපත් අය, තව තවත් හිරිහැර පීඩාවටම පත් වෙයි.
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    16436438952_97e8e6bd52_z.jpg


    වරද නොදන්න, කීවිටත් වරද නොපිළිගන්න අය අපා ගත වේ. ගුණ දොස් අසා නිවැරදි මග යන්නා දීනෙන් දින සුගතිගාමී වේ.
     
    • Like
    Reactions: DAMER