Sirith Maldama (සිරිත් මල්දම)

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16436437502_fdde86cdf5_z.jpg


එකම වැඩක් වෙනුවෙන් කාලය වැය නොකොට, හැකි සෑම කාර්යයක් ම ඉක්මනින් ඉටු කරන්න. සිදු කල වැඩ සම්පුරණ කරන්න. තමාගේ හැකියාවට සරිලන වැඩ පමණක් තෝරා බේරා ගන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16436437442_cc2363c9d2_o.jpg


අයහපත් අය අතහැර යහපත් අය ඇසුරු කරන්න. උසස් අයගේ උපදෙස් වලට නිගා නොකොට ඒවා පිළිගෙන පිළිපදින්න.
 
  • Like
Reactions: DAMER

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16251467467_3247ae055f_o.jpg


උතුම් වු අය ඉදිරිපස කෙළ නොගසන්න. පාද දිග හැර නොසිටින්න. ඈනුම් අරිමින් හිස කසමින් නොඉන්න.
 
  • Like
Reactions: DAMER

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16436437262_918a2fa593_o.jpg


අනුන් කියු පමණින් පිළිනොගන්න. හොඳින් සිතා බලා පමණක් පිළිගන්න. බොරු බස් කියමින් අනුන් මුලාවේ නොදමන්න. සිතට එන සෑම දෙයක්ම කරමින් තම ජීවිතයද විනාශ කර නොගන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16437379315_dd0bc3ecfc_o.jpg


බියගුලු අය ලඟ නොනිදන්න. දිරාපත් වුන ගෙවල්, ගස් ලඟ නොසිටින්න. පාලු ගෙවල් හා ලිං ලඟ නොසිටින්න. දවල් කාලයේ තනියෙන් ගමන් නොකරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16251467117_416f48f8f1_o.jpg


මල-මුත්‍රා ඇති තැන් ආවරණය කරන්න. තැන තැන මල-මුත්‍රා නොකරන්න. මේ උපදෙස ගෙන සැමදා පිළිපදින්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16436436902_711fd9bbf1_o.jpg


යමෙකුට කෑමක් සතුටින් දෙන්න. එය පිරිසිඳුව ලබා දෙන්න. කෑමක් කන ස්ථානයක කෙල නොගසන්න. තරහෙන් එම ස්ථානයක කෑ නොගසන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16251466897_af3bc6d853_o.jpg


දුම් පානයෙන් හදවත දුර්වල වෙයි. ඇඟපත දිරා කට ගඳ ගසයි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් නුවණ හීන වෙයි. කැස්ස වැනි ලෙඩ රෝග සෑදී ආයුෂ අඩු වෙයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249711248_504773599f_o.jpg


දුම්කොළ කෑමෙන් දත් වල මුල් දියවෙයි. කට ගඳ ගසමින් අන්‍යන්ට පිළිකුල් වෙයි. දිවේ රස දැනීම හීන වෙයි. සිරුර දුර්වල වී සිහි විකල් වෙයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15814852374_152d1e65e6_o.jpg


බුලත් කෑමෙන් දත් මුල් දුර්වල වෙයි. දිව රළු වී කට හඬ අමිහිරි වේ. කෙළ වැගිරී ඇඳුම් ද කැත වෙයි. වැඩ අත පසු වී කාලයද අපතේ යයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435609371_dcb34dc96d_o.jpg


මත්පැන් නිසා ලේ අපවිත්‍ර වෙයි. මත් වී සිහියද මඳ වෙයි. ප්‍රතිශක්තීකරණය අඩුවීමෙන් ලෙඩ රෝග ද ඇතිවෙයි. අවසානයේ මිලමුදල් ද හිඟ වී අකාලයේ මිය යයි.
 
  • Like
Reactions: DAMER

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249711088_1dcb6ed9bc_o.jpg


සත්‍ය වසන්කොට පැවසීමෙන් ලෝකය තුල විපත්ම ඇති කරයි. එබැවින් සත්‍ය පමණක් ප්‍රකාශ කරන්න. එය දෙලොවම සැපතට හේතුවේ.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249963350_aac58e939c_o.jpg


බොහෝ පළතුරු අප අවට ඇත. ඒවා කෑමෙන් ලෙඩ රෝග අඩුවෙයි. සතුන්ගේ මසට ගිජුවී, ඔවුන් මරා තමන් කෙලෙස නම් රැකෙන්නද?