site එක Hack කරනවා කියා ඊයේ රෑ තර්ජනය කෙරුවා

madhuka47

Active member
  • Nov 20, 2006
    291
    27
    28
    කලබල වෙලා වැඩක් නැහැ බං .කොහොම උනත් මම දන්නවා මට අද හෙටම ගේම දේවි .
    මට උබලගෙන් දන ගන්න ඕන කොහොමද පරිස්සම් වෙන්න කියල .
    දන්නා අය කියන්න . එතකොට නොදන්නා අයටත් දැන ගන්න පුළුවන්
    උබත් site එකක් කරනවද ? :D

    හ්ම්ම්ම්ම්ම්.......
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    පට්ට සීන් එක ඕයි, EK එකෙ ඉන්න පට්ටම හොරු Hackerල ටික මුකුත් නොදන්නවා වගේ අරූගෙන් URL එක අහනවා, පව් යකො, :P:P

    යකො Fire_bird, DJ-AsAnka උබල දෙන්න ට ඕකට උත්තර දෙන්න පුලුවන් නෙ, කියලා දීපං බං, උබගෙ Zone-h රෙකෝඩ්ස් බලුවනම් Site admin ලා උබලා පොස්ට් කරන Thread එකක වත් ඉන්නෙ නැ. ..:yes::yes::cool:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    පට්ට සීන් එක ඕයි, EK එකෙ ඉන්න පට්ටම හොරු Hackerල ටික මුකුත් නොදන්නවා වගේ අරූගෙන් URL එක අහනවා, පව් යකො, :P:P

    යකො Fire_bird, DJ-AsAnka උබල දෙන්න ට ඕකට උත්තර දෙන්න පුලුවන් නෙ, කියලා දීපං බං, උබගෙ Zone-h රෙකෝඩ්ස් බලුවනම් Site admin ලා උබලා පොස්ට් කරන Thread එකක වත් ඉන්නෙ නැ. ..:yes::yes::cool:

    apahaasa karanna epa bola :frown: mama owwa danne na :rofl: :baffled: :no:

    url eka nathuwa muge site eke security eka balanne kohomada bun :baffled::oo:
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    code eka venas karanna vei ban oya sql injections, xss atttacks walin ehema berannna. php walinnam site eka karala thiyenne mata email id eka evapan mama evannam class ekak eka use karala queries ehema pass karapan
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    code eka venas karanna vei ban oya sql injections, xss atttacks walin ehema berannna. php walinnam site eka karala thiyenne mata email id eka evapan mama evannam class ekak eka use karala queries ehema pass karapan

    PHP Shell එකක් Upload කරලා තිබ්බ නම් ඊට වඩා හොදයි, එත්කොට හැකර්ලට එන්න බැ Site එකට, c99 වගේ පරන ඒවා දන්න එප, එවා හැමෝම දන්නවා, මගෙ Private Shell එකක් තියෙන්වා, Mass Deface Script එකක් එක්ක, ඒ නිසා Security එක හොදයි !

    ඔනද ඕනද ??
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ube site eka wordpress walin wage nam hadala tiyenne, new update ekak awama ikmanata update karapan. data base eka backup karala tiya ganin,
     
    biznez

    Member
    Jun 18, 2013
    7
    0
    0
    ඔන්න එහෙනං අහගනිල්ල .අරු කෙලලා ගිහින් දැන් පැයකට ඉස්සෙල්ල
    අරකෙ C pannel එකටවත් යන්න බෑ
    මම අලුතෙන්ම පටන් ගන්නවා .

    අලුත් domin එකක් අරන් අලුතෙන් ම හොස්ට් කරලා .
    පරණ එක වැඩක් නැහැ .
    ඔන්න දැන් කියන්න අලුතෙන් ම පටන් ගන්න කොට කොහොමද කරන්න ඕන ?
    ආයේ පාරක් දවල් වැටුණු වලේ වැටෙන්න බෑ .
    කොහොමද සුපිරි ආරක්ෂාවක් හදා ගන්නේ ?

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඔන්න එහෙනං අහගනිල්ල .අරු කෙලලා ගිහින් දැන් පැයකට ඉස්සෙල්ල
    අරකෙ C pannel එකටවත් යන්න බෑ
    මම අලුතෙන්ම පටන් ගන්නවා .

    අලුත් domin එකක් අරන් අලුතෙන් ම හොස්ට් කරලා .
    පරණ එක වැඩක් නැහැ .
    ඔන්න දැන් කියන්න අලුතෙන් ම පටන් ගන්න කොට කොහොමද කරන්න ඕන ?
    ආයේ පාරක් දවල් වැටුණු වලේ වැටෙන්න බෑ .
    කොහොමද සුපිරි ආරක්ෂාවක් හදා ගන්නේ ?

    :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    මුලින් ම මොනවයින් ද සයිට් එක හදන්නෙ කියන්න. Language එක, CMS පාවිච්චි කරනවනම් ඒවල විස්තර වගේ ඒව. nulled script පාවිච්චි කරනවනම් කොහොමත් සයිට් එකට ගැටලු වෙන්න තියෙන ඉඩ වැඩියි.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    ඔන්න එහෙනං අහගනිල්ල .අරු කෙලලා ගිහින් දැන් පැයකට ඉස්සෙල්ල
    අරකෙ C pannel එකටවත් යන්න බෑ
    මම අලුතෙන්ම පටන් ගන්නවා .

    අලුත් domin එකක් අරන් අලුතෙන් ම හොස්ට් කරලා .
    පරණ එක වැඩක් නැහැ .
    ඔන්න දැන් කියන්න අලුතෙන් ම පටන් ගන්න කොට කොහොමද කරන්න ඕන ?
    ආයේ පාරක් දවල් වැටුණු වලේ වැටෙන්න බෑ .
    කොහොමද සුපිරි ආරක්ෂාවක් හදා ගන්නේ ?

    :rofl: baila gahuwa athi.

    mu moken site eka haduwath site eken cpanel eka hack karanna bahane. cpanel ekai site ekai athare sambandayak na. aniwa meka boruwak
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    lol. :rolleyes::rolleyes:

    :rofl: මුල ඉඳලම බොරුවක් තමයි. ඒත් ත්‍රේඩ් එක බලන හරියට සයිට් එකක් කරන්න ඉන්න කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයිනෙ :yes::yes: