කලබල වෙලා වැඩක් නැහැ බං .කොහොම උනත් මම දන්නවා මට අද හෙටම ගේම දේවි .
මට උබලගෙන් දන ගන්න ඕන කොහොමද පරිස්සම් වෙන්න කියල .
දන්නා අය කියන්න . එතකොට නොදන්නා අයටත් දැන ගන්න පුළුවන්
උබත් site එකක් කරනවද ?
හ්ම්ම්ම්ම්ම්.......

පට්ට සීන් එක ඕයි, EK එකෙ ඉන්න පට්ටම හොරු Hackerල ටික මුකුත් නොදන්නවා වගේ අරූගෙන් URL එක අහනවා, පව් යකො,![]()
යකො Fire_bird, DJ-AsAnka උබල දෙන්න ට ඕකට උත්තර දෙන්න පුලුවන් නෙ, කියලා දීපං බං, උබගෙ Zone-h රෙකෝඩ්ස් බලුවනම් Site admin ලා උබලා පොස්ට් කරන Thread එකක වත් ඉන්නෙ නැ. ..
mama owwa danne na

code eka venas karanna vei ban oya sql injections, xss atttacks walin ehema berannna. php walinnam site eka karala thiyenne mata email id eka evapan mama evannam class ekak eka use karala queries ehema pass karapan
ඔන්න එහෙනං අහගනිල්ල .අරු කෙලලා ගිහින් දැන් පැයකට ඉස්සෙල්ල
අරකෙ C pannel එකටවත් යන්න බෑ
මම අලුතෙන්ම පටන් ගන්නවා .
අලුත් domin එකක් අරන් අලුතෙන් ම හොස්ට් කරලා .
පරණ එක වැඩක් නැහැ .
ඔන්න දැන් කියන්න අලුතෙන් ම පටන් ගන්න කොට කොහොමද කරන්න ඕන ?
ආයේ පාරක් දවල් වැටුණු වලේ වැටෙන්න බෑ .කොහොමද සුපිරි ආරක්ෂාවක් හදා ගන්නේ ?

baila gahuwa athi.

mu moken site eka haduwath site eken cpanel eka hack karanna bahane. cpanel ekai site ekai athare sambandayak na. aniwa meka boruwak
මුල ඉඳලම බොරුවක් තමයි. ඒත් ත්රේඩ් එක බලන හරියට සයිට් එකක් කරන්න ඉන්න කෙනෙකුට ප්රයෝජනවත් වෙයිනෙ 

acauntix vulnerbility snaer eka bala balahankoovulns chek karala