Site 1ට register වෙන්නේ නැතිව log වෙමු.
අපිට සමහර වෙලාවට songs,applications,එනමි මනම් හොයද්දි හැම තිස්සෙම register වෙන්නේ නැතිව.කිසි දෙයක් කරන්න දෙන්නේ නැ .register වෙලා එන එක හරි කම්මැලි වැඩක්.අන්න ඒ වගේ වෙලාවට මේක වටිනවා.
මේක පොඩි වැඩක් කරන්න තියෙන්නේ..හැබැයි හැම site 1ටම හරියන්නේ නැ.security eka ගොඩක් වැඩි නමි හරි යන්නේ නැ.සමහර චැට් site වලටත් මේක හරියනවා. මේකෙන් වැරදි විදියට use කරන්න එපා.
https://addons.mozilla.org/en-us/firefox/addon/bugmenot/
ඕක ඉන්ස්ටෝල් කරලා. ලොගින් එක උඩ right click karala login with bugmenot eka click karanna.
නැති නම්
www.bugmenot.com
ගහින් ඕන කරන site eke ගහන්න.
හොඳ නම් use කරලා rep or comment ekak දෙන්න.

Last edited: