Site map and internal links

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,406
    3,069
    113
    වර්ඩ් ප්‍රෙස් ටෙම්ප්ලේට් එකක් අරන් වෙනස් කරලා සයිට් එක හැදුව. ඒකෙ තිබ්බ බ්ලොග්(blog) කියන එක වෙනුවට පෝස්ට්ස්(posts) කියල දැම්ම. දැන් සයිට් මැප් එකේ හරියට තියනවා. ඒත් ඉන්ටර්නල් ලින්ක්ස් වල තියෙන්නේ අර බ්ලොග් කියන එක. ඒ හින්ද දැන් සර්ච් කන්සෝල් එකේ(Google Search Console) ඒක ක්ලික් කරහම පේජ් නොට් ෆවුන්ඩ් එනවා.
    මොකද්ද කරන්න පුළුවන්. දන්න කෙනෙක් උදව්වක් කරන්නකෝ.
    අනික සයිට් මැප් එකේ හරියට තියේනම් ඉන්ටර්නල් ලින්ක්ස් එහෙම උනාට කමක් නැද්ද?:confused:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,406
    3,069
    113
    case neda? bot internal links walinuth browse karanawa mama danna widihata. ehema unoth seo negative affect wenna puluwan
    anna ekayi. site map eken witharak yanawa nam awulak na.

    site eka thama aluth. completely delete karala aye upload karanath hithenawa. thama posts thiyenne tikayi. e tika download karaganna puluwan.:confused: