[SIZE="5"] මට අදි මානසික හැකියාවක් ඇත. මම එය වටහාග&#3

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    [SIZE="5"] මට අදි මානසික හැකියාවක් ඇත. මම එය වටහාග&#3

    මට අදි මානසික හැකියාවක් ඇත.
    මම එය වටහාගත්තේ මම අද උදේ දැමූ ලිපි කියවීමෙන් එලකිරි වෙබ් අඩවියේ සින්හලුන්ගේ ලේ කෝප විමත් සමගය.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar324417_5.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලගකදී ඉදලා එළකිරියේ පිස්සෝ ගහනය ඉහල ගිහින් නේද ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුට පිස්සු තදවෙලා. ගෙදර හොයන ගිහින් මුව දොස්ත්රයෙක්ට පෙන්නමුද??
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෝඩයෝ..වෙච්ච හැමදේම අමතක කරලා පන්සලට ගිහින් ටිකක් වෙලා භාවනා කරලා එන්න.මේ ලෝකේ නොවෙනස් වෙන එකම දේ වෙනස් වීම පමණයි..ඒ ගැන හිතලා හිත හදාගන්න..හැමදේම වෙන්නේ හොඳට.. මේ වෙලා තියෙන දේ අනාගතේට පාඩමක් කරගන්න...:yes::yes::D
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අදිමානසික ලබ්බ කෙසේ වෙතත් උඹ දැන් පාරෙ ඉන්න ගණිකාවක් වගේ හැසිරෙන්නෙ
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මූට හැදිලා තියෙන්නේ හැන්කොකාගේ ලෙඩේ එහෙම නෙමේ නේ? මේක නම් ටිකක් වෙනස් වගේ... :rofl: