මං ආයිත් එල කොල්ලෙක් ඒ කොහොමැයි මම බෙනා :Dඑලකිරියට අද ආවෙ ඉතින්.... ආ බොලාට කොහොමයි,බොලා මට කැමතිනම් ඉතින් මාව යාලුවෙක් විඩිහට ඇඩ් කොරගෙන මාව මොරාල් කරපන් හොඳේ... මං ආයිත් එල කොල්ලෙක්:yes::yes::yes: