Dec 15, 2011
19
3
0
අනේ මචන්ලා මම මේක දාන්නෙ මගෙ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳගන්න....
අනේ මට උදවු කරපන් මචන්...
මචන් , මට මගෙ පුරුෂ ලිංගය පොඩ්යි කියල හීනමානයක් තියෙනවා..!!!

මගේ පුරුෂ ලිංගය අඟල් 5 1/2 තියෙනවා...!!!!

ඒත් මට බයයි ඒක පොඩි ඇති කියලා...

අනේ මචන් ඒක ගැන උඹල දන්න දෙවල් කියපල්ලකො..